දුම්රිය සහ අන්තර් පළාත් බස් රථ ධාවනය ගැන ගත් තීරණය

නිරෝධායන ඇඳිරි නීතිය ඉවත් කළත් සති දෙකක් තුළ කිසිදු දුම්රියක් ධාවනය නොවන බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා සඳහන් කරනවා.

එමෙන්ම ඉදිරි සති දෙක තුළ අන්තර් පළාත් බස් රථ ධාවනය කිරීමෙන් වැළකී සිටීමට පියවර ගන්නා බව රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කර ඇති බවයි අද (30) අනාවරණය වුණේ.

සෞඛ්‍ය බලධාරීන්ගේ  උපදෙස් මත මෙම පියවර ගැනීමට කටයුතු කරන බවත් එහිදී සඳහන් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
15
11.svg?v=2.6
අවුල් වගේ !
4
22.svg?v=2.6
හරි හිනා !
12
3.svg?v=2.6
හම්මෝ !
1
31.svg?v=2.6
මාර දුකයි !
9
27.svg?v=2.6
මලපනිනව !
21
30.svg?v=2.6
කුජීතයි !
10
48.svg?v=2.6

සතියේ පලවූ මෙවැනිම පුවත්

Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්

සතියේ පලවූ තවත් පුවත්

කාර් ගණන් උස්සයි

තමන්ගේම කියලා වාහනයකට හිමි කම් යන්න හීන දකින බොහෝමයක් අපේ රටේත් ඉන්නවා. ලංකාවේ දැනට...

ශකීබ් ඩැහැගත් මාලිංගගේ විස්සයි විස්ස පිටියේ වාර්තාව

ශ්‍රී ලංකාවෙන් බිහිවූ විශිෂ්ඨතම වේග පන්දු යවන්නෙකු වන ලසිත් මාලිංග සතුව තිබූ ලෝක වාර්තාවක්...

වප් පුර පසළොස්වක පොහොය අදයි

ලෝකවාසි බෞද්ධ ජනතාවට අතිශයින් වැදගත් පොහොය දිනයක් වන වප් පුර පසළොස්‌වක පොහොය දිනය අද...

ගයත්‍රී ඩයස් ලංකාවෙන් සමුගනී

ගයත්‍රී ඩයස් කියන්නේ අපේ රට ඉන්න දක්ෂ රංගන ශිල්පිනියක් වගේම ඉතාමත් දක්ෂ රූපලාවණ්‍ය ශිල්පිනියක්....

පෙට්‍රල් 20 කින් ඩීසල් 30 කින් මිල ඉහල යන ලකුණු

පෙට්‍රල් ලීටරයක් රුපියල් 20 කින් හා ඩීසල් ලීටරයක් රුපියල් 30 කින් මිල ඉහළ නැංවීම...
0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x