29 C
Colombo
Thursday, April 22, 2021

දුඹුරු සීනී සතොසින් අඩු මිලකට

අලුත් අවුරුදු උත්සව සමය වෙනුවෙන් ලබන සතියේ දුඹුරු සීනි රුපියල් 115ක මිලකට සතොස වෙළෙඳසල්වලින් අලෙවි කරන බව වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කරයි.

මෙරට නිෂ්පාදනය කරන ලද දුඹුරු සීනි කිලෝවක් දැනට රුපියල් 125 කට අලෙවි කරන බවත්, එය තවත් රුපියල් 10 කින් අඩුකර අලෙවි කර පාරිභෝගික ජනතාවට සහන සැලසීමට කටයුතු කර ඇති බව අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කරයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
0
අවුල් වගේ !
0
හරි හිනා !
0
හම්මෝ !
0
මාර දුකයි !
0
කුජීතයි !
0
මලපනිනව !
1
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

තවත් මෙවැනිම පුවත්

නිවස අසලදී තරුණියකට නිරුවත පෙන්වූ පුද්ගලයා අත්අඩංගුවට

කිරුළපන කොළඹගේ මාවතේ පස්වන පටුමග ප්‍රදේශයේ දී තම නිවස අසල සිටි තරුණියකට නිරුවත පෙන්වූ...

බස්නාහිර ඇතුළු පළාත් කිහිපයක ආසාදිතයින් වැඩිවීමේ ලක්ෂණ ඇති බව PHI සංගමය කියයි

දිවයිනේ බොහෝ ප්‍රදේශවල කොවිඩ් ආසාදිතයින්ගේ වැඩිවීමේ ලක්ෂණ පෙන්නුම් කරමින් ඇති බව ශ්‍රී ලංකා මහජන...

නයි අල්ලන පොලිස් කොස්තාපල් (PHOTOS)

වඳුරඹ, ලේලවලවත්තේ, අංක 2 කොටසේ බෙනයක සිටි නයි පැටව් 42ක් වඳුරඹ පොලිසියේ කොස්තාපල් අමිල...

අවුරුදු සතියේ රිය අනතුරුවලින් 69 දෙනෙකු ජීවිතක්ෂයට

පසුගිය 13 වන දින උදෑසන 06 සිට අද (20) උදෑසන 06 දකවා සතියක කාලය...

කොවිඩ් මරණ දෙකක්

කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ප්‍රතිකාර ලබමින් සිටි පුද්ගලයින් 02ක් මියගොස් ඇති බව සෞඛ්‍ය...

උත්සව සමයේ දින දෙකක් තුළ රිය අනතුරු මරණ 30 ක්

අලුත් අවුරුදු සමයේ ගතවූ ගතවූ දින දෙකක කාලසීමාව තුළ සිදුවූ රිය අනතුරු හේතුවෙන් පුද්ගල...

අපගේ නවතම පුවත්

0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x