25 C
Colombo
Friday, May 14, 2021

දුරගමන් සේවා දුම්රිය මගීන්ට විශේෂ දැනුම්දීමක්

පවතින කොවිඩ් තත්වය හේතුවෙන් දුරගමන් සේවා දුම්රිය රැසක් අවලංගු කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා.

මහනුවර, බදුල්ල, යාපනය සහ පොළොන්නරුව දක්වා ධාවනය වන නගරාන්තර දුම්රිය ගමන් වාර 16ක් හෙට (30) සිට අවලංගු කරන බවයි දුම්රිය දෙපාර්තමේන්තුව කියාසිටියේ.

පවතින කොරෝනා වසංගත තත්වයත් සමග දුම්රිය ප්‍රවේශපත් වෙන්කර ගැනීමේ කැපී පෙනෙන අඩුවක් සිදුව ඇති බැවින් මෙම තීරණය ගැනීමට සිදුවූ බවයි දුම්රිය පාලක මැදිරිය දන්වා සිටින්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
0
අවුල් වගේ !
0
හරි හිනා !
0
හම්මෝ !
1
මාර දුකයි !
1
කුජීතයි !
0
මලපනිනව !
0
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

තවත් මෙවැනිම පුවත්

රාජ්‍ය සේවකයන් සේවයට කැඳවීම ගැන දැනුම්දීමක්

රාජ්‍ය කාර්යාල කටයුතු සඳහා අත්‍යවශ්‍ය සීමිත කාර්ය මණ්ඩලයක් පමණක් කැඳවිය යුතු බවත් හෙට දිනයේදී...

කාලගුණ අනාවැකි

බස්නාහිර,දකුණු, වයඹ සහ සබරගමුව පළාත්වලත්විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.මධ්‍යම, ඌව,උතුරු මැද...

දිස්ත්‍රික්ක 3ක ග්‍රාම නිලධාරී වසම් 42ක් හුදෙකලා කරයි

දිස්ත්‍රික්ක 3ක ග්‍රාම නිලධාරී වසම් 42ක් මේ මොහොතේ සිට වහාම ක්‍රියාත්මක වන පරිදි හුදෙකලා...

රට ඉතාම නරක මට්ටමින් ඉන්දියාවේ තත්ත්වයටම ගමන් කරනවා – වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අනතුරු අඟවයි

කොරෝනා වසංගත ව්‍යාප්තිය සම්බන්ධයෙන් කිනම් ප‍්‍රකාශ සහ සංඛ්‍යා දත්ත ඉදිරිපත් කළත් රට ඉතාම නරක...

ළදරුවන්ට ගර්භාෂය තුළදී කොවිඩ් වැලදීමේ ප්‍රවනතාවයක්! ඉපදෙනවිටම බිළිඳුන් 70කට කොවිඩ්

කොවීඩ් ආසාධිත මව්වරුන්ගෙන් නව ජන්ම ළදරුවන්ට ගර්භාෂය තුළදී රෝගය වැලදීමේ ප්‍රවනතාවය වැඩි බව නව ජන්ම...

කොරෝනා එන්න කලින් ලෙඩ ගොඩක් පෙන්නනවා – රෝග ලක්ෂණ ගැන වෛද්‍යවරයෙකු පළමු වරට හෙළි කරයි

වෛරසය පලමු දවසේ ඇඟට ඇතුළු වූ විට දවස් තුනක් දක්වා ඒ රෝගය පළමු අදියරය...

අපගේ නවතම පුවත්

0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x