දුවට කෑම ගේන්න එළියට ගියාම උස්සන් යන පුදුම රටක් මේක

දියණියට කෑම රැගෙන ඒමට ගිය පියකු වැලිමඩ නගරයේදී අතුරුදන්ව ඇති බව මාධ්‍ය වාර්තා කොට ඇත.

පේමසිරි නෙළුම්දෙණිය මහතා මෙසේ ඉකුත් ඔක්තෝබර් 26 වැනි දින සිට අතුරුදන්ව ඇති බව බිරිය විසින් ‌පොලිසියට පැමිණිලි කොට තිබේ.

කිසියම් පුද්ගලයන් දෙදෙනකු සමග ඔහු කතාබහ කරන බවක් සීසීටීවී දත්තවල සටහන්ව ඇත.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
0
අවුල් වගේ !
1
හරි හිනා !
2
හම්මෝ !
1
මාර දුකයි !
18
මලපනිනව !
4
කුජීතයි !
4

සතියේ පලවූ මෙවැනිම පුවත්

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්