31 C
Colombo
Saturday, April 10, 2021

පූජානි භාග්‍යාගෙ සුන්දර ඡායාරූප 20ක්

පූජානි භාග්‍යායා, කෙටි කලකින් ප්‍රේක්ෂක ආදරේ දිනාගත් චරිතයක් විදියට හඳුන් වන්න පුළුවන්. හිරු ටීවී ඔස්සේ පැවැත්වුන හිරු අවුරුදු කුමරිය තරඟයෙන් හිරුඅවුරුදු කුමරිය ලෙස අභිෂේක ලබමින් ක්ෂේත්‍රයට පිවිසුන ඇය මේ වනවිට නිරූපිකාවක් මෙන්ම රංගන ශිල්පිණියක් ලෙසද කටයුතු කරනවා ඒ වගේම ටෙලි හා සිනමා නිර්මාණ බොහෝමයක් සඳහා සිය දායකත්වය ලබාදීලා තියෙනවා. ඒ විතරක් නෙවෙයි පූජානි කියන්නේ, සමාජ සත්කාරයන් සඳහාද සිය දායකත්වය ලබාදෙන තැනැත්තියක් වගේම සුරතල් සතුන් වෙනුවෙන්ද පෙනී සිටින්නියක්.

උපතින්ම දමිල ජාතිකත්වයකට උරුමකම් කියන පූජානි, බොහොම චතුර ලෙස සිංහල බාශාව හසුවනවා. ඒ වගේම ඇය ජමාජ ජාලාවල ගොඩක් ඇක්ටිවු චරිතයක්. ඒ වගේම ඇය මෑතකදී කල පොටෝෂුට් එකක් නිසා පූජානි පිලිබඳව හැම තැනම කතාවෙන්න ගත්තා, ඒ ලංකාවේ ඉන්න ගායකයෙක් වගේම රංගන ශිල්පියෙක් වන ගයාන් සමග කල මංගල පොටෝ ෂූට් එකක් නිසා. හැමෝම හිතලා තියෙන්නේ පූජානි සහ ගයාන් විවාහ වෙලා කියලා. ඉතින් ඔයාලා හැමෝම ආදරේ කරන රංගන ශිල්පිනියක වන පූජානි භාග්‍යායාගේ සුන්දර පින්තූර කිහිපයක් අපි ඔබට අරගෙන ආවා. ඇත්තටම ඇය ගොඩක් සුන්දරයි නේද..?

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
0
අවුල් වගේ !
0
හරි හිනා !
0
හම්මෝ !
0
මාර දුකයි !
0
කුජීතයි !
0
මලපනිනව !
0
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

තවත් මෙවැනිම පුවත්

ශවේන්ද්‍ර සිල්වා මහතාගේ අපි නොදකින සුන්දර ජීවිතේ

අපේ රටේ වර්ථමාන යුධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා නම කියනකොට කවුරුත් ඔහුට...

මේ දිනවල ජනප්‍රිය නාඩගම්කාරිනිය මාධුෂානිගේ නවතම ඡායාරූප කිහිපයක්

මෑත කාලයේ ජනප්‍රියත්වයට පත් වුන නවක රංගන ශිල්පිනියක් මධුෂානි පෙරේරා කියන්නේ. මේ දිනවල නම්...

ශේෂාද්‍රි ප්‍රියසාද් පෙම්වතා එක්ක ගත් අලුත්ම ඡායාරූප

ශේෂාද්‍රි ප්‍රියසාද් කියන්නේ නිරන්තරයෙන්ම කතාබහට ලක් වෙන චරිතයක්. විවිධ චරිත එක්ක සිනමා තිරයෙන් ජනතාව...

උමයංගනා වික්‍රමසිංහගේ විවාහයේ නොදුටු ඡායාරූප

උමයංගනා වික්‍රමසිංහ පසුගියදා විවාහ ජිවිතයට ඇතුළත් වුණා. ලස්සන මනාලියක් වූ උමයංගනාගේ විවාහයේ නොදුටු ඡායාරූප...

ප්‍රවීණ නළු ජීවන් කුමාරතුංගගේ ලොකු දුව මල්ෂාගේ උපන්දිනය ජයටම සැමරුවේ මෙහෙමයි

ජීවන් කුමාරතුංග කියලා කියන්නේ සිංහල සිනමාවේ අමරණීය නොමැකෙන මතකයක් එකතු කල බොහොම නිහතමානී ආදරණීය...

අපගේ නවතම පුවත්

0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x