දෙවන තරඟයේ ජයත් එංගලන්තයට (වීඩියෝ)

ශ්‍රී ලංකාවට එරෙහි දෙවන විස්සයි විස්ස ගැටුමේ ජය ඩක්වත් ලුවිස් න්‍යායට අනුව කඩුලු 5ක් අතැතිව තමන් සතු කරගැනීමට එංගලන්තය සමත් වූවා.ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 7ක් දැවී ලකුණු 111ක් රැස්කරගත්තා.පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ එංගලන්තය කඩුලු 5ක් දැවී රැස්කරගත් ලකුණු සංඛ්‍යාව 108යි.තරඟයේ වීරයා Liam Livingstone.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
0
11.svg?v=2.6 | Gossip Lanka
අවුල් වගේ !
1
22.svg?v=2.6 | Gossip Lanka
හරි හිනා !
0
3.svg?v=2.6 | Gossip Lanka
හම්මෝ !
0
31.svg?v=2.6 | Gossip Lanka
මාර දුකයි !
0
27.svg?v=2.6 | Gossip Lanka
මලපනිනව !
0
30.svg?v=2.6 | Gossip Lanka
කුජීතයි !
0
48.svg?v=2.6 | Gossip Lanka
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

තවත් මෙවැනිම පුවත්

ඉන්දියාවෙන් ශ්‍රි ලංකාවට ලැබුණු පහසු ඉලක්කය

සංචාරක ඉන්දීය කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර තුන්වන සහ අවසන් විස්සයි විස්ස තරගය කොළඹ...

ශ්‍රී ලංකා ඉන්දියා පන්දුවාර විස්ස දෙවන තරගය කල්යයි

ශ්‍රී ලංකා ඉන්දියා පන්දුවාර විස්ස ක්‍රිකට් තරගාවලියේ දෙවන තරගය අද දිනයේ නොපැවත්වීමට තීරණය කර...

ඉන්දීය කණ්ඩායමේ තවත් ක්‍රීඩකයින් දෙදෙනෙකුට කොරෝනා

සංචාරක ඉන්දීය කණ්ඩායමේ තවත් ක්‍රීඩකයින් දෙදෙනෙකුට කොවිඩ් – 19 වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු...

කුසල්, නිරෝෂන් සහ ධනුෂ්කට දඬුවම් නියම කෙරේ

විනය කඩ කිරීමේ චෝදනාවට ලක්වූ කුසල් මෙන්ඩිස්, නිරෝෂන් දික්වැල්ල සහ ධනුෂ්ක ගුණතිලකට වසරක කාලයක්...

ශ්‍රී ලංකා කණ්ඩායමට කලෙකින් තරගාවලි ජයක්

ඉන්දීය කණ්ඩායම සමග  පැවති තෙවැනි හා අවසන් පන්දුවාර 20 ක්‍රිකට් තරගයේ ජයග්‍රහණය මීට ටික...

අපගේ නවතම පුවත්

0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x