දෙවෙනි ඉනිමේ ආක්ෂා උපන් දිනය සැමරූ හැටි

දෙවෙනි ඉනිම ටෙලි නාට්‍ය හරහා බොහෝදෙනාගේ ආදරය දිනාගත් නවක රංගන ශිල්පිනියක් තමයි නෙත්මි රොෂෙල් කියන්නේ.

ඇයව බොහෝ දෙනා හඳුනන්නේ ආක්ෂා කියලායි.

ඉතින් පසුගිය දිනෙක නෙත්මිගේ 23 වැනි උපන්දිනය යෙදී තිබුණා.

ඒ වෙනුවෙන් ඇය විශාල ගල්කුළුණකට නැග ඡායාරූප පෙළක්ද කර තිබුණා. කෙසේ වෙතත් නෙත්මිගේ උපන්දිනය ඇය පවුලේ සාමාජිකයින් සමග එක්ව සමරා තිබුණා.

මෙම උපන්දින සාදයට නෙත්මිගේ සුරතල් බලු පැටියා ද එක්ව සිටීම විශේෂත්වයක්.

එම ඡායාරූප පහතින්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
241
අවුල් වගේ !
7
හරි හිනා !
12
හම්මෝ !
3
මාර දුකයි !
3
මලපනිනව !
10
කුජීතයි !
23

සතියේ පලවූ මෙවැනිම පුවත්

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්