දේවාලයට රැගෙන ගිය දැරියට වේවැලකින් පහර දී මියයයි

කුඩා දැරියෙකුට පහරදිමකට ලක්ව ඇය මිය ගොස් තිබෙනවා මෙලෙස මියගොස් ඇත්තේ මීගහවත්ත දෙල්ගොඩ කඳුබොඩ ප්‍රදේශයේදී දැරියක්. අමනුෂ්‍ය දෝෂයක් ඇති බවට පවසමින් දේවාලයක් පවත්වාගෙන යනු ලබන කාන්තාවක් තෙල් සාත්තුවක් සිදු කිරීමෙන් අනතුරුව වේවැලකින් පහරදී ඇති බවට හෙළිවී තිබෙනවා. මෙම පහර දිමෙන් පසු දැරිය සිහිසුන්වී ඇති අතර බියගම රෝහලට ඇතුලත් කිරීමේදී හෙළිවී ඇත්තේ ඇය මියගොස් ඇති බවටයි. ඇයගේ මව විසින් මෙම දැරියට අමනුෂ්‍ය දෝෂයක් ඇති බවට දැන ගැනීමෙන් පසු  අදාළ දේවාලය පවත්වාගෙන යනු ලබන කාන්තාව වෙතට රැගෙන ගොස් ඇත්තේ ඇය විසිනි.

සිද්ධියට අදාළව වේවැලෙන් පහරදුන් කාන්තාව පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
0
11.svg?v=2.6
අවුල් වගේ !
0
22.svg?v=2.6
හරි හිනා !
0
3.svg?v=2.6
හම්මෝ !
0
31.svg?v=2.6
මාර දුකයි !
0
27.svg?v=2.6
මලපනිනව !
0
30.svg?v=2.6
කුජීතයි !
0
48.svg?v=2.6

සතියේ පලවූ මෙවැනිම පුවත්

Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්

සතියේ පලවූ තවත් පුවත්

පෞද්ගලික අංශයේ සේවකයිට ලැබූණු සහනය

පුද්ගලික අංශයේ සේවකයින්ගේ සේවා කාලය දීර්ඝ කිරීම සඳහා කැබිනට් මණ්ඩලය වෙත යොමු කල කැබිනට්...

බිරිඳට පහර දී, භූමිතෙල් දමා පුළුස්සාලා…

වව්නියාව පූවර්සන්කුලම්, කට්පගපුරම් ප්‍රදේශයේදී පවුල් ආරවුලක් දුරදිග යාමෙන් සැමියා විසින් සිය බිරිඳට පහර දී,...

බොහෝ සිසුවියන් බිය ගන්වා මුදල් ලබාගත් අනංගයට වැඩවරදී

පාසල් සිසුවියක රවටා අඩනිරුවත් ඡායාරූප ලබාගෙන ඒවා අන්තර්ජාලයට මුදාහරින බවට තර්ජනය කරමින් මුදල් ලබාගැනීමට...

21 සිට පාසල්වලට අභ්‍යාසලාභි උපාධිධාරීන්

මේ මස 21 වනදා පාසල් ආරම්භ කිරීමේදී රජය විසින් පත්වීම් ලබාදුන් උපාධිධාරීන් 60,000ගෙන් ගුරු...

ගමම හඬවමින් අවසන් ගමන් ගිය 25 හැවිරිදි තරුණයා

හැටන් සිට නාවලපිටිය දක්වා අධික වේගයෙන් ධාවනය වු යතුරුපැදියක් ලිස්සාගොස් ප්‍රධාන මාර්ගය හරහා පෙරලිමෙන්...
0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x