දේශිය එන්නත මෝදි විදගනි

කොවිඩ් එන්නතේ පළමු මාත්‍රාව ඉන්දියානු අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ලබාගෙන ඇති බව වාර්තා වනවා. එතුමා සිය නිල ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් ඔහු ඒ බව තහවුරු කර තිබෙනවා.

එන්නත ලබා ගැනීමට සුදුසුකම් ඇති සියලු ඉන්දියානුවන්ට එන්නත ලබාගන්නා ලෙස තමන් ඉල්ලා සිටින බවයි අග්‍රාමාත්‍ය මෝදි ඉල්ලා සිටියා

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
0
11.svg?v=2.6
අවුල් වගේ !
0
22.svg?v=2.6
හරි හිනා !
0
3.svg?v=2.6
හම්මෝ !
0
31.svg?v=2.6
මාර දුකයි !
0
27.svg?v=2.6
මලපනිනව !
0
30.svg?v=2.6
කුජීතයි !
0
48.svg?v=2.6

සතියේ පලවූ මෙවැනිම පුවත්

Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්

සතියේ පලවූ තවත් පුවත්

කොවිඩ් මරණ 23ක්

තවත් කොවිඩ් මරණ 23ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ. ඊයේ (15) දින...

චීන්නු ලංකාවට ඇවිත් සිදුකරන තවත් අපරාධයක් ගැන හෙළිදරව්වක්

චීන සමාගම් කිහිපයක් පැමිණ මෙරට රබර් ශාක කපා අපනයනය කිරීමේ ජාවාරමක් ක්‍රියාත්මක බව ශ්‍රී...

ගුරු – විදුහල්පතිවරු අවසන් තීරණය දැනුම් දෙයි

රජය තීරණය කළ පරිදි ලබන 21 සහ 22 වැනිදා පාසල් ආරම්භ කළ ද ඊට...

ලොව පුරා ජනප්‍රිය සැනිටයිසර් ලංකාවේ තහනම් වු තැන

රැඳවියන් සඳහා දෑත් පිරිසිදු කාරක දියර භාවිත කිරීම තහනම් කිරීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව පියවර ගෙන...

ජනප්‍රියත්වයට සල්ලිවලට ආදරේ කරන කෙල්ලෙක් කොහොමත් මට එපා..” – මැණිකේ මගේ හිතේ ගීතයේ මුල් අයිතිකරු කියයි

මැණිකේ මගේ හිතේ ගීතය ගැන මතක් කරන හැම මොහොතකම යොහානිගේ නම විතරක් නෙමෙයි බොහෝ...
0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x