28 C
Colombo
Wednesday, June 16, 2021
logo

දෛනික ආසාදිතයින් 2,759ක්

කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ තවත් රෝගීන් 527 දෙනෙකු අද (20) දිනයේ හඳුනාගත් බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

අද දිනය තුළ දී මේ දක්වා හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 2,759ක් වේ.

ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයින් ගණන 218,893ක් දක්වා ඉහළ ගොස් තිබේ.

එමෙන්ම අද දිනය තුළ ආසාදිතව සිටි 1,852ක් සුවය ලැබීමත් සමග සුවය ලැබු සමස්තය 184,090ක් විය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
0
11.svg?v=2.6 | Gossip Lanka
අවුල් වගේ !
0
22.svg?v=2.6 | Gossip Lanka
හරි හිනා !
0
3.svg?v=2.6 | Gossip Lanka
හම්මෝ !
0
31.svg?v=2.6 | Gossip Lanka
මාර දුකයි !
0
27.svg?v=2.6 | Gossip Lanka
මලපනිනව !
0
30.svg?v=2.6 | Gossip Lanka
කුජීතයි !
0
48.svg?v=2.6 | Gossip Lanka
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

තවත් මෙවැනිම පුවත්

නිරෝධායන නීති කඩා යාපනයේ විවාහ උත්සවයක්

යාපනය ගුරුනගර් ප්‍රදේශයේ නිරෝධායන නීථි උල්ලංගනය කරමින් විවාහ උත්සවයක් සංවිධානය කළ පුද්ගලයින් 16දෙනෙකු අත්අඩංගුවට...

මීළඟට මිල වැඩිවෙන දේ ගැන ඉඟියක්

සිය නිෂ්පාදනවල ද මිල ඉහළ දැමීමක් කිරීමට සිදුවන බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය...

වැලි සොයා ආණ්ඩුව මුහුදට බහින්න සැරසෙයි

අණ්ඩුවේ සංවර්ධන ව්‍යාපෘති 13ක් උග්‍ර අර්බුධයකරජය විසින් වසර 2025 දක්වා ක්‍රියාත්මක කරන සංවර්ධන ව්‍යාපෘති...

අද කාලගුණය

බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති...

මෙරට ජනතාවට වාහන ගැන සුබ පණිවිඩයක්!

දේශීය වශයෙන් එකලස් කරනු ලබන ‌මෝටර් රථ ලියාපදිංචිය වර්ධනය වී ඇති බව මාසික ‌මෝටර්...

අපගේ නවතම පුවත්

0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x