31 C
Colombo
Wednesday, June 23, 2021

BestWeb තරගාවලියේ ඡන්දය දීමේ අවස්ථාව අද ආරම්භ වුනා. පාඨක ඔබගේ වටිනා ඡන්දය මෙම ලාංඡනය ක්ලික් කර අප වෙත ලබාදෙන්න.. 👉

logo

දෛනික ආසාදිතයින් 2,906ක්

කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ තවත් රෝගීන් 761 දෙනෙකු අද (21) දිනයේ හඳුනාගත් බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

අද දිනය තුළ දී මේ දක්වා හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 2,906ක් වේ.

ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයින් ගණන 161,239ක් ලෙස වාර්තා වේ.

අද දිනයේ ආසාදිතව සිටි රෝගීන් 1,635ක් සුවය ලැබීමත් සමඟ සුවය ලැබු සමස්තය 126,995ක් විය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
0
11.svg?v=2.6 | Gossip Lanka
අවුල් වගේ !
0
22.svg?v=2.6 | Gossip Lanka
හරි හිනා !
0
3.svg?v=2.6 | Gossip Lanka
හම්මෝ !
0
31.svg?v=2.6 | Gossip Lanka
මාර දුකයි !
0
27.svg?v=2.6 | Gossip Lanka
මලපනිනව !
0
30.svg?v=2.6 | Gossip Lanka
කුජීතයි !
0
48.svg?v=2.6 | Gossip Lanka
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

තවත් මෙවැනිම පුවත්

කොළඹ නව රථගාල් 12ක් ඉදි කරයි

කොළඹ නගරයේ නිතර පවතින රථවාහන තදබදය අවම කිරීම සඳහා නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය,අග්‍රාමාත්‍ය...

පොලීසියට තර්ජනය කළ යුවල

සියඹලාණ්ඩුව, අම්පිටිය, පහතඅරාව ප්‍රදේශයේ නීතිවිරෝධී මත්පැන් වැටලීමකට ගිය සියඹලාණ්ඩුව පොලිසියේ නිලධාරීන් පිරිසකට එම නිවසේ...

අනූෂ පැල්පිටට අලුත් තනතුරක්

සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපතිවරයා ලෙස අනූෂ පැල්පිට මහතා පත් කර තිබේ.කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම් ලෙස...

හදාවඩා ගැනීමට ගත් දරුවකු වසර 5ක් තිස්සේ අපයෝජනය කරලා

පියාට හදාවඩා ගැනීමට නොහැකිව අගහිඟකම් හේතුවෙන් වෙනත් පුද්ගලයකුට භාරදුන් පිරිමි දරුවකු කාලයක් තිස්සේ අපයෝජනය...

ආචාර්ය නිමල් සමරසුන්දර අභාවප්‍රාප්ත වෙයි

ශ්‍රි ලංකා පරිපාලන ‍සේවයෙහි හිටපු ප්‍රවීනයෙකු සහ ඉතිහාසය, ජනශ්‍රැතිය සහ නීති ක්ෂේත්‍රය පිළිබඳව කෘතීන්...

අපගේ නවතම පුවත්

0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x