දෛනික ආසාදිතයින් 3,441ක්

කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ තවත් රෝගීන් 661 දෙනෙකු අද (20) දිනයේ හඳුනාගත් බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

අද දිනය තුළ දී මේ දක්වා හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 3,441ක් වේ.

ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයින් ගණන 154,784ක් දක්වා ඉහළ ගොස් තිබේ.

එමෙන්ම අද දිනය තුළ ආසාදිතව සිටි 1,165 සුවය ලැබීමත් සමග සුවය ලැබු සමස්තය 123,532ක් විය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
0
11.svg?v=2.6
අවුල් වගේ !
0
22.svg?v=2.6
හරි හිනා !
0
3.svg?v=2.6
හම්මෝ !
0
31.svg?v=2.6
මාර දුකයි !
0
27.svg?v=2.6
මලපනිනව !
0
30.svg?v=2.6
කුජීතයි !
0
48.svg?v=2.6

සතියේ පලවූ මෙවැනිම පුවත්

Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්

සතියේ පලවූ තවත් පුවත්

කෝටිපති මැණික් මුදලාලි හිඟමනට වැටුණ හැටි – සැඟව තිබුණ කතාව

දකුණු ප්‍රදේශයේ සිට අසූව දශකයේ ඌව වෙල්ලස්සට පැමිණ කෝටිපති ප්‍රසිද්ධ මැණික් වෙළෙඳ ව්‍යාපාරිකයකු වශයෙන්...

මහින්දට හදිසි ශල්‍යකර්මයක්! සති කිහිපයක විවේකයක්!

ඇසේ සිදු කොට ඇති හදිසි ශල්‍යකර්මයක් හේතුවෙන් හිටපු මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රි මහතා හට...

රට යළි සෞඛ්‍ය අවදානමක – සෞඛ්‍ය අංශ අනතුරු අඟවයි

ජනතාව සෞඛ්‍ය පිළිවෙත්වලට අනුගතව කටයුතු නොකළ හොත් ඉදිරියේදී රට යළි සෞඛ්‍ය අවදානමකට ලක්විය හැකි...

කොවිඩ් එන්නත් හේතුවෙන් මාතර පාසලක උණුසුම් තත්ත්වයක්

මාතර ශාරිපුත්‍ර ද්විතීයික විද්‍යාලයේ නොසන්සුන් තත්ත්වයක් හටගත් බව අප වාර්තාකරුවන් පවසනවා. ඒ, එම පාසලේ ක්‍රියාත්මක...

ෆේස්බුක් නම වෙනස් වෙයි?

නව සන්නාමකරණ වැඩසටහනකට යොමුවීමට ඇති සැලසුම මත ‘‘ෆේස් බුක්‘‘ නම වෙනස් කිරීමට අදාල සමාගම...
0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x