Central Bank Central Bank

දෛනික ආසාදිතයින් 783 ක්

කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ඇති තවත් රෝගීන් 133 දෙනෙකු මේ වනවිට හඳුනාගෙන ඇති බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

ඒ අනුව අද දිනය තුළ මේ දක්වා හඳුනාගෙන ඇති ආසාදිතයින් ගණන 783කි.

මෙරටින් හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 101,369ක් දක්වා ඉහළගොස් තිබේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
0
අවුල් වගේ !
0
හරි හිනා !
0
හම්මෝ !
0
මාර දුකයි !
2
මලපනිනව !
0
කුජීතයි !
0

සතියේ පලවූ මෙවැනිම පුවත්

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්