31 C
Colombo
Sunday, April 18, 2021

දොස්තර තරුණ කතකට එන්න කියා කල දේ..!

සුරූපී නිළියක මෙන් පැහැපත් සමක් සඳහා එන්නතක් ලබාදෙන බව පවසා කාන්තාවක් දූ..,ෂණය කළැයි වෛද්‍යවරයකු අත්අඩංගුවට ගත් බව නාරාහේන්පිට පොලිසිය කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය වෙත 24 වැනිදා දන්වා සිටියේය.

නාරාහේන්පිට, ඉසිපතන මාවත, ග්‍රීන්ලන්ඩ් ඇවනිවු, අංක 60 පිහිටි “සෙත්මන්සල” නමැති වෛද්‍ය ප්‍රතිකාර මධ්‍යස්ථානයේ වෛද්‍ය කොළඹ 05, තිඹිරිගස්යාය පාර අංක 116/11 ලිපිනයේ පදිංචි කොරතොටගේ ලියනගේ වික්‍රමරත්න නමැති සැකකරු මෙලෙස අත්අඩංගුවට ගත් බව නාරාහේන්පිට පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක ඩී.පී.සී.ජේ. කුලසිංහ අධිකරණයට දැන්වීය.

සැකකාර වෛද්‍යවරයා විසින් තමාව දූෂණය කළ බවට වැල්ලවත්ත පදිංචි 26 හැවිරිදි කාන්තාවක් කළ පැමිණිල්ලකට අනුව පොලිසිය විමර්ශන ආරම්භ කර තිබිණි. පැමිණිලිකාරිය සිය සම පැහැපත් කර ගැනීම සඳහා එන්නතක් ලබා ගැනීමට අන්තර්ජාලය ඔස්සේ සොයා බැලීම් කිරීමේදී, සැකකාර වෛද්‍යවරයාගේ ප්‍රතිකාර මධ්‍යස්ථානය පිළිබඳව තොරතුරු ලැබී තිබේ.

එම ප්‍රතිකාර මධ්‍යස්ථානයේ සම පැහැපත් කිරීමේ එන්නත් රුපියල් 10,000 සිට රුපියල් 35,000 දක්වා මිල ගණන් යටතේ තිබෙන බවත් පැමිණිලිකාරිය අනාවරණය කරගෙන තිබේ. පැමිණිලිකාරිය එන්නන්වල මිල ගණන් වැඩි බව සැකකරුට දන්වා ඇති අතර එහිදී ඔහු “ක්‍රීම් එකක් තියෙනවා දෙන්නම්” කියා පවසා වෛද්‍ය මධ්‍යස්ථානයේ උඩුමහලට පැමිණිලිකාරිය රැගෙන ගොස් එහිදී දූෂණයට ලක්කර තිබෙන බව පොලිසිය අධිකරණයට දැන්වීය.

සැකකාර වෛද්‍යවරයා රුපියල් ලක්ෂ දෙකක ශරීර ඇප මත මුදා හරින ලෙස නියම කළේය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
0
අවුල් වගේ !
0
හරි හිනා !
0
හම්මෝ !
0
මාර දුකයි !
0
කුජීතයි !
0
මලපනිනව !
0
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

තවත් මෙවැනිම පුවත්

සූර් වූ අයෙක් තියුණු ආයුධයකින් බෙල්ලට අනියි – පහර කෑ පුද්ගලයා මහමග මියයයි

වැලිමඩ නුවරඑළිය මාර්ගයේ සර්වෝදය මංසන්ධිය අසල පිහිටි රට බීම හලක් ඉදිරිපිටදී (15) පුද්ගලයෙකු...

අයියා පණගැන්වූ යතුරුපැදියට යට වී පුංචි නැගණිය අවසන් ගමන් යයි

ඊයේ දිනයේ චාවකච්චේරිය චන්ද්‍රපුරම් ප්‍රදේශයේදී කුඩා දරුවෙකු විසින් පණ ගැන්වූ යතුරුපැදියකට යටවී වයස අවුරුදු...

පරණ අමනාපය අලුත් වී අලුත් අවුරුද්දදා පොල්පිතිගම පුද්ගලයෙකු මරණයට පත් වු හැටි

ඊයේ (14)පොල්පිතිගම තලාදපිටිය ප්‍රදේශයේ පුද්ගලයන් දෙදෙනකු අතර සිදු වූ ආරවුලකින් එක් පුද්ගලයෙකු මිය ගොස්...

රූමතියන් සමග සෙල්ෆි ගසා මුහුණු පොතේ දමන මනමාල එස්.අයි. ගැන විමර්ශන

රූප රාජිනියන්, අවුරුදු කුමරියන් තෝරන තරගවල මාධ්‍ය සම්බන්ධීකරණ හා ආරක්ෂාව සපයන බව කියන උප...

සිරුරෙන් වෙන් වූ හිස කොටසක් මාතරින් හමුවෙයි (ඡායාරූප)

පිරිමි පුද්ගලයෙකුගේ නරක් වූ හිස කොටසක් අද පස්වරුවේ නිල්වලා ඟඟේ මාතර තොටමුණ ප්‍රදේශයේ පාවෙමින් තිබියදී...

මැරුණු තරුණයා මළේ නැතැයි ඥනීහු රෝහලේ යකා නටයි

අලුත්‌ අවුරුදු දා මධ්‍යම රාත්‍රියේ දී පිළියන්දල,කොස්වත්ත, කොට්ටාව පාරේදී අනතුරට ලක්ව මිය ගිය තරුණයා...

අපගේ නවතම පුවත්

0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x