Central Bank Central Bank

ධනංජය ද සිල්වා දැන් තාත්තා කෙනෙක් ! බුකියේ පළවූ ඡායාරූප මෙන්න

ක්‍රිකට් ක්‍රීඩක ධනංජය ද සිල්වා කියන්නෙ තරුණ තරුණියන් පිස්සු වට්ටපු, කවුරුත් ආදරේ කරන චරිතයක්. ඉතින් ඔහු පියෙකු වුණා කියන සුබ ප්‍රවෘත්තියක් මේ වන විට සමාජ මාධ්‍ය තුළ හුවමාරු වෙමින් පවතිනවා.

ඒ වගේම ධනංජය මේ සුබ පණිවුඩයට කලින්, ඔහුගේ සමාජ මාධ්‍ය ගිණුමට ඡායාරූපයකුත් එකතු කරලා තිබුණා.
ධනාගෙත්, සඳුනිගෙත් පවුලට අලුතින් එකතු වුණේ දූ සිඟිත්තියක් කියලයි හැමෝම කියන්නෙ.

ඡායාරූප පහතින් බලන්න…..

dana 1
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
24
අවුල් වගේ !
0
හරි හිනා !
1
හම්මෝ !
0
මාර දුකයි !
1
මලපනිනව !
0
කුජීතයි !
1

සතියේ පලවූ මෙවැනිම පුවත්

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්