26.9 C
Colombo
Tuesday, September 28, 2021

ධම්මික බණ්ඩාර හොරෙන්ම වැඩ! ඩෙල්ටා ප්‍රබේදයටත් අලුත් පැණියක් හදලා මාකට් එකට දාලා

කොරෝනා ආරම්භක සමයේ ඊට දේශීය ප්‍රතිකාරයක් ලෙස හදුන්වමින් පැණියක් නිපදුවූ කෑගල්ලේ ධම්මික බණ්ඩාර විසින් ඩෙල්ටා ප්‍රබේදය සදහාද පැණියක් නිපදවා ඇති බව වාර්තා වේ.

ඒ අනුව මේ වනවිට අදාළ පැණිය ‌වෙළෙදපොළට නිකුත් කොට ඇති බවද දැනගන්නට ඇත.

ඉකුත් සමයේ ආණ්ඩුවේ මැතිඇමැතිවරු මෙන්ම ප්‍රධාන පෙළේ මාධ්‍යද මෙම ධම්මික පැණිය පිළිබද විශාල ප්‍රචාරයක් ලබා දුන් අතර කොරෝනාවට නිශ්චිත ඖෂධයක් බවද කියා සිටියේය.

නමුත් ඉකුත් සතියේදී ධම්මක පැණිය’ ‘කොවිඩ්’ මර්දන ආයුර්වේද ඖෂධයක් සහ අතිරේක ආහාරයක් ලෙස ආයුර්වේද දෙපාර්තමේන්තුව ලබාදුන් තාවකාලික බලපත්‍රය අහෝසිකර ඇතැයි ආයුර්වේද කොමසාරිස් වෛද්‍ය ධම්මික අබේගුණවර්ධන මහතා පැවසීය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
5
11.svg?v=2.6
අවුල් වගේ !
1
22.svg?v=2.6
හරි හිනා !
32
3.svg?v=2.6
හම්මෝ !
3
31.svg?v=2.6
මාර දුකයි !
3
27.svg?v=2.6
මලපනිනව !
4
30.svg?v=2.6
කුජීතයි !
11
48.svg?v=2.6

මෙවැනිම සතියේ ජනප්‍රිය පුවත්

Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්

සතියේ පලවූ තවත් පුවත්

ආරක්ෂාව ගැන නාවික හමුදාවෙන් දේවස්ථානයකට තොරතුරක්

ජාඇල - බෝපිටිය - ශාන්ත නිකොලා දෙව් මැදුරට බෝම්බ ප්‍රහාරයක් එල්ලවන බවට තොරතුරු ලැබී...

ඔන්ලයින් උගන්වන ගුරුවරුන්ට තර්ජන

ගුරු විදුහල්පති වැඩ වර්ජනය ක්‍රියාත්මක වන මොහොතක එය නොතකා සිසුන් සඳහා මාර්ගගත ක්‍රමවේදය මත...

ප්‍රභල භූ කම්පනයක්..

ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් ආසන්නයේ රිච්ටර් මාපාංක 6.0ක අගයක භූ කම්පනයක් සිදුව තිබෙනවා. ඕස්ට්‍රේලියාවේ 'ජියෝසයන්ස්' නමැති භූ ගර්භය...

මවක් ශු’ක්‍රා’ණු ඔන්ලයින් ගෙන්නගෙන ඔන්ලයින් දරුවෙකු බිහිකරල

බ්‍රිතාන්‍ය තනිකඩ මවක් ඔන්ලයින් ඔස්සේ ශු’ක්‍රානු සහ ශු’ක්‍රානු ඇතුලත් කිරීමට අවශ්‍ය උපකරණ කට්ටලයක් මිලට...

කාලෝ සර් ජීවත්ව ඉන්නකොට මේ ගීතය සර්ට දකින්න ලැබුණේ නෑ

සහේලි ගමගේ කියන නම මතකයට එන්න ප්‍රමාද වුණත් මහ රජාණනි ගීතය එක්කනම් ඔබට ඇයව...
0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x