නවසීලන්තයට ගිය පාකිස්ථාන ක්‍රීඩකයින් 6කට කොරෝනා

තරග සංචාරයක් සදහා නවසීලන්තයට ගිය පාකිස්ථාන ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයින් 6දෙනෙකුට කොවිඩ්-19 ආසාදනය වී ඇති බව තහවුරු වී තිබේ.

එම ආසාදිත ක්‍රීඩකයින් 6දෙනාම නිරෝධායනය සදහා යොමු කර ඇති බව නවසීලන්ත සෞඛ්‍ය බලධාරීන් විසින් විදෙස් මාධ්‍ය වෙත සදහන් කර ඇත.

මෙම ක්‍රීඩකයින් ආසාදිතයින් ලෙස හදුනාගැනුනේ නවසීලන්ත සෞඛ්‍ය අංශ විසින් එරටට පැමිණි 53ක් වූ පාකිස්ථාන සංචිතයේ සියලු සාමාජිකයින් පී.සී.ආර්. පරීක්ෂාවට ලක් කිරීමෙන් අනතුරුවයි.

කෙසේ වෙතත් පාකිස්ථාන ක්‍රිකට් බලධාරීන් පවසන්නේ ලාහෝර් නුවරින් ගුවන් ගතවීමට පෙර සියලු සාමාජිකයින් සිව් වතාවක් කොවිඩ්-19 පරීක්ෂාවට ලක් කළ බවයි.

පාකිස්ථාන කණ්ඩායම නවසීලන්තයේදී ටෙස්ට් තරග 2ක් පන්දුවාර විස්ස ක්‍රිකට් තරග 3කට සහභාගිවීමට සැළසුම් කර තිබේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
0
11.svg?v=2.6
අවුල් වගේ !
0
22.svg?v=2.6
හරි හිනා !
0
3.svg?v=2.6
හම්මෝ !
0
31.svg?v=2.6
මාර දුකයි !
0
27.svg?v=2.6
මලපනිනව !
0
30.svg?v=2.6
කුජීතයි !
0
48.svg?v=2.6

සතියේ පලවූ මෙවැනිම පුවත්

Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්

සතියේ පලවූ තවත් පුවත්

සූර්යග්‍රහ මණ්ඩලයේ පිටතින් සොයාගත් අලුත් ග්‍රහලෝකයක සලකුණක්

අපේ සූර්යග්‍රහ මණ්ඩලයෙන් පිටත ග්‍රහලෝක 5000ක් පමණ මේ වනවිට සොයාගෙන ඇති අතර, ඒ සියල්ලම...

අගමැති පුත් රෝහිත රාජපක්ෂ අද සිට ක්‍රිකට් පිටියට

අන්තර් සමාජ සීමිත ඕවර (ඕවර 50) ක්‍රිකට් තරගාවලියේ අද (27 වැනිදා) පැවැත්වෙන තරගයකදී කළුතර...

විෂ මුද්දෙන් රජුව මරන්න හැදු ඔටුන්න හිමි කුමාරයා

විෂ පෙවූ මුද්දකින් සෞදි රජුව ඝාතනය කරන්න හැදු සැලසුමසෞදි අරාබිය පාලනය කළ අබ්දුල්ලා රජු...

සය නිවුන් දරුවන්ගේ පියා පළමු වරට මාධ්‍ය හමුවේ කියූ දේ

එක් දරුවකු බලාපොරොත්තුවෙන් සිටි තමන්ට දරුවන් සය දෙනකු එක්වර ලැබීම විශාල සතුටක් බව මෙරට...

එක් කාන්තාවකට වඩා ඇසුරු කරන පිරිමින්ට රතු එළියක්

ආදරයක දී හදවත් සුවපත්වනවා යැයි පැවසුණත් විවාහය හේතුවෙන් හදවතට හානි ගෙන දෙන බවට සිදු...
0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x