27 C
Colombo
Sunday, April 11, 2021

නව ද්විත්ව විකෘති කොවිඩ් ප්‍රභේදයක්

ඉන්දියාවෙන් නව ද්විත්ව විකෘති කොවිඩ් ප්‍රභේදයක් හඳුනාගෙන තිබෙනවා.

ඒ, ඉන්දියාවේ ප්‍රාන්ත 18ක පුද්ගලයන්ගෙන් ලබාගත් සාම්පල මඟින්.

එම ලබාගත් සාම්පල 10787කින් 736 දෙනෙකු බ්‍රිතාන්‍ය වෛරස් ප්‍රබේදයේ ආසාදිතයන් බවට හෙළිවී තිබෙනවා.

34 දෙනෙකු දකුණු අප්‍රිකා සහ බ්‍රසීල වෛරස ආසාදිතයන් බවයි වාර්තා වන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
0
අවුල් වගේ !
0
හරි හිනා !
0
හම්මෝ !
0
මාර දුකයි !
0
කුජීතයි !
0
මලපනිනව !
0
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

තවත් මෙවැනිම පුවත්

ඉන්දුනීසියාවේ භූ කම්පනයක්

ඉන්දුනීසියාවේ ජාවා දිවයිනට ඔබ්බෙන් මුහුදේ අද(10) භූ කම්පනයක් සිදුව තිබේ.එය රික්ටර් 6.0 පරිමාණයේ ප්‍රබලතාවකින්...

නෝවේජියානු මුහුදේ මෙහෙයුමක්. ගිලෙන තෙල් නැවේ කාර්‍යමණ්ඩලය ගුවනින් මුදා ගනී

ප්‍රචණ්ඩ රළ පහර හමුවේ අනතුරට පත් පෘතුගාල නෞකාවක කාර්‍යමණ්ඩලය ගුවනින් මුදාගන්නා ආකාරය මෙලෙස වාර්තා...

ලෝකයම ආදරය කළ ඔෂින් කතාමාලාවේ රචිකාවිය මිය යයි

ඔෂින් කියන්නේ මුළු ලෝකයේම වයස් භේදයකින් තොරව ජනතාව වැළඳ ගත් ආදරණිය කතාවක්. මේ කතාව...

අන්තර්ජාලය කැළඹූ ඡායාරූපයේ සුළමුළ සොයාගත්තේ මෙහෙමයි

නිල් චිත්‍රපට කර්මාන්තය කියන්නේ ලෝකයේ වැඩිම ආදායම් උපයන වෘත්තියක් කිව්වොත් හරි. මේ කර්මාන්තය හරහා...

පිලිප් කුමරු අභාවප්‍රාප්ත වෙයි

බ්‍රිතාන්‍යයේ දෙවන එළිසබෙත් රැජිණගේ ස්වාමි පුරුෂයා වන පිලිප් කුමරු මීට ටික වේලාවකට පෙර අභාප්‍රාප්ත...

අපගේ නවතම පුවත්

0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x