Central Bank Central Bank

නව වසරේ විදුලි බිල වැඩිවෙයි ද ?

මෙම වසර තුළ විදුලි බිල ඉහළ නොදමන බව විදුලිබල අමාත්‍ය ගාමිණී ලොකුගේ පවසනවා.

අද (03) පැවති මාධ්‍ය හමුවක දී අමාත්‍යවරයා මේ බව කියා සිටියා.

අමාත්‍යවරයා එහිදී වැඩිදුරටත් කියා සිටියේ අඛණ්ඩව විදුලිය ලබාදීමේ වැඩ පිළිවෙලක ද මේ වනවිට නිරත වී සිටින බවයි.

මේ අතර පවතින ඩොලර් අර්බුදය හේතුවෙන් සපුගස්කන්ද තෙල් පිරිපහදුව අද (03) දිනයේ සිට තාවකාලිකව වසා දැමුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
3
අවුල් වගේ !
0
හරි හිනා !
3
හම්මෝ !
0
මාර දුකයි !
0
මලපනිනව !
1
කුජීතයි !
0

සතියේ පලවූ මෙවැනිම පුවත්

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්