නව වෛරසයෙන් බොහෝ දෙනෙකු මිය යාවි – වසංගත රෝග ප‍්‍රධානී වෛද්‍ය සුදත් සමරවීර

යුරෝපයේ පැතිරී ගිය වෛරසයට වඩා ඉතා ඉක්මනින් පැතිරෙන මෙම වෛරසය නිසා ඉන්දියාවේ මෙන් මෙරට තුලත් රෝහල් ධාරිතාව ඉක්මවමින් රොගීන් වාර්තා වීම ඇති වුවහොත් එය දරුණු තත්වයක් විය හැකියි.

 අලුත් අවුරුද්දට පෙර ශ්‍රී ලංකාවෙන් වාර්තා වුණේ කොවිඩ් රෝගීන් 150කට අවම ප්‍රමාණයක්. නමුත් අවුරුද්ද නිමා වෙනවත් එක්ක එය දෙගුණයක් වුණා. ඊයේ දින වන විට රෝගීන් 600කට වැඩි ප්‍රමාණයක් වාර්තා වෙනවා. මේ තත්ත්වය පාලනය කරගන්න ජනතාව අනිවාර්යයෙන්ම සෞඛ්‍ය උපදෙස් පිළිපැදීය යුතුයි.“

තව්ද ඒ මහතා සදහන් කර සිටියේ පසුගිය උත්සව සමයේ ජනතාව හැසිරුණු ආකාරය මෙයට හේතු වෙලා තිබෙනවා. ඒ අනුව ජනතාව විශාල වශයෙන් එකතු වෙන උත්සව නැවැත්වීමට තීරණය කර තිබෙනවා. මැයි රැළි, වෙසක් වෙනුවෙන් පවත්වන උත්සව සියල්ල නතර කිරීමට සිදු වෙනවා. රටේ ආර්ථිකමය වශයෙන් වැදගත් රැස්වීම් හැර අනෙක් සියල්ල නවතා දමන්න සිදුවී තිබෙන මොහොතක පොදු ප්‍රවාහන සේවය බාවිතා කිරීමේදී දැඩි ලෙස ප්‍රවේසම් විය යුතු බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
3
අවුල් වගේ !
4
හරි හිනා !
3
හම්මෝ !
2
මාර දුකයි !
53
කුජීතයි !
9
මලපනිනව !
13
Subscribe
Notify of
guest
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

තවත් මෙවැනිම පුවත්

කොරෝනා මැද, මොරටුව නගරය මැදදී සියල්ලන් ඉදිරියේ අවසන් හුස්ම හෙළු පුද්ගලයා ගැන වෙනස්ම කතාවක් එළියට

මේ මොරටුව නගරමධ්‍යයේ පිහිටි ඉන්ධන පිරවුම්හලක්. අද උදෑසන 7.30ට පමණ ත්‍රිරෝද රථයක් මෙම පිරවුම්හලෙන් ඉන්ධන...

“මනුස්සය පිට කොහෙ හරි තැනකදී මරලා වාහනේක දාගෙන මෙහෙට අරගෙන එන්න ඇති”

මාතලේ රත්වත්ත දොඹගොඩ ප‍්‍රදේශය පුරා පැතිර තිබුණේ දැඩි නිහැඬියාවකි. රත්වත්ත ප‍්‍රදේශය වසාගත් කඳු වළල්ල...

දේශපාලන ලියුමකින් වෙන්නප්පුවෙන් පැන්නූ ASP එරික් සීදූවේ වැඩ බාරගනිමින් කියපු සැර කතාව

දේශපාලකයන්ගේ මැදිහත් වීමෙන් වෙන්නප්පුව ප්‍රදේශයෙන් ඉවත් කරනු ලැබූ බව කියන සහකාර පොලිස් අධිකාරී එරික්...

ගැබිනි මව කොරෝනාවෙන් මියයනු දෑහින් දුටු රාගම දොස්තර තැබූ සංවේදී සටහන

කොවිඩ් වෛරසය ආසාදනය වී පළමු වරට ගර්භණී කාන්තාවක් මෙරටදී ජිවිතක්ෂයට පත්වු අතර එම මරණය...

කොරෝනාව බිලිගත් මුල්ම ගැබිණි මවට ප්‍රතිකාර කල වෛද්‍යවරයා කියන සංවේදී කතාව

නීලිකා ප්‍රනාන්දුට මංගල සීනු හැඬවුණේ ටිකක් කල්ගතවීය. ඇගේ ඉරණම්කාරයා වූයේ රාගම තේවත්තේ චමින්ද කුමාරය....

“පපුව අල්ලාගෙන බිම වාඩි වුණා..” – ශාරීරික අභ්‍යාසවල යෙදුණු හමුදා නිලධාරියා මරුට

අදාළ හමුදා නිලධාරියා ඊයේ උදෑසන 6.50 ට පමණ තවත් සෙබළෙකු සමගින් ශාරීරික අභ්‍යාසවල නියැළෙමින්...

අපගේ නවතම පුවත්

1
0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x