නව ස්ටිකරය ගැන පොලීසියෙන් අනතුරු ඇඟවීමකුත්

අත්‍යාවශ්‍ය සේවා කටයුතු වෙනුවෙන් කොළඹ නගරයට පැමිණෙන වාහන සඳහා අද (07) පොලීසිය නව ස්ටිකර් ක්‍රමයක් හඳුන්වා දුනි.

පොලීසිය පැවසුවේ එම ස්ටිකරයෙන් ලැබෙන අවසරය අවභාවිත කරන පුද්ගලයන්ට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බවය.

මෙම ස්ටිකර් නිකුත් කිරීමේ ක්‍රමවේදය හෙට සහ අනිද්දා දිනයේදීත් ක්‍රියාත්මකය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
0
11.svg?v=2.6
අවුල් වගේ !
0
22.svg?v=2.6
හරි හිනා !
0
3.svg?v=2.6
හම්මෝ !
0
31.svg?v=2.6
මාර දුකයි !
0
27.svg?v=2.6
මලපනිනව !
0
30.svg?v=2.6
කුජීතයි !
0
48.svg?v=2.6

සතියේ පලවූ මෙවැනිම පුවත්

Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්

සතියේ පලවූ තවත් පුවත්

ලොව උසම කාන්තාව ගීනස් ලෝක වාර්තාව පිහිටුවමින් ලෝකයට කී දේ

ජීවතුන් අතර සිටින උසම කාන්තාව ලෙස නව ගීනස් ලෝක වාර්තාවක් පිහිටුවීමට අඩි හතකුත් අඟලක්...

අයර්ලන්ත පන්දු යවන්නෙක් පිට පිට කඩුලූ 04ක් දවා ගනියි

පිට පිට යවන ලද පන්දු 04කදි කඩුලු 04ක් දවා ගැනීමට අයර්ලන්ත පන්දු යවන්නෙකු වන...

රට යළි සෞඛ්‍ය අවදානමක – සෞඛ්‍ය අංශ අනතුරු අඟවයි

ජනතාව සෞඛ්‍ය පිළිවෙත්වලට අනුගතව කටයුතු නොකළ හොත් ඉදිරියේදී රට යළි සෞඛ්‍ය අවදානමකට ලක්විය හැකි...

මෙන්න මේ කතාව ඔබ දැනන් හිටියා ද ?

ලෝක සතුටු දර්ශකය අනූව පිට පිට දෙවෙනි වරටත් ප්‍රථම ස්ථානයට හිමිකම් කියන්නේ ෆින්ලන්තය. ලංකාවට...

මල බෙර ගසමින් ඇමතිව සොහනක වළ දමයි

මාස් කන්නයේ වී වගාවට අවශ්‍ය පොහොර ලබාදෙන ලෙස ඉල්ලා සමස්ත ලංකා ගොවිජන සම්මේලනය සහ...
0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x