නාමල්ගේ පුංචි පුතු කේසර ගිය වන්දනා ගමන

නාමල් රාජපක්ෂගේ පුංචි පුතු කේසර ගැන දැන් නොදන්න කෙනෙක් නැති තරම්. ඒ තරම් පුංචි පුතු පැටියත් දැන් සමාජ මාධ්‍ය හරහා හරිම ජනප්‍රිය වෙලා ඉන්නෙ. මේ පුංචි පැටියව එක්කගෙන නාමල් ,බිරිඳ  ලිමිණි සහ පවුලේ කිහිප දෙනෙක් ගිහින් තියෙනවා මුල්ගිරිගල රජමහා විහාරය වැද පුදා ගන්න. ඒ බව සදහන් කරමින් නාමල් තම නිල ෆේස්බුක් ගිණුමේ සටහනක් එක් කරමින් එම අවස්ථාවේ ඡායාරූප කිහිපයක්ද එක් කොට තිබුනේ මේ අකාරයටයි. එම  සටහන සහ ඡායාරූප පහතින්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
47
11.svg?v=2.6
අවුල් වගේ !
6
22.svg?v=2.6
හරි හිනා !
11
3.svg?v=2.6
හම්මෝ !
2
31.svg?v=2.6
මාර දුකයි !
3
27.svg?v=2.6
මලපනිනව !
2
30.svg?v=2.6
කුජීතයි !
8
48.svg?v=2.6

මෙවැනිම සතියේ ජනප්‍රිය පුවත්

Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්

සතියේ පලවූ තවත් පුවත්

රතන හිමියන්ගේ පක්ෂ සාමාජිකත්වය අහෝසි කෙරෙයි

අපේ ජනබල පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියන්ගේ පක්ෂ සාමාජිකත්වය අහෝසි කර...

සියල්ලන් බලා සිටියදී, කෙහෙවලු පටලා ගන්නා ගුරුවරු – මෙන්න වීඩියෝව

ගුරුවරුන් සියලුදෙනා යළි දරුවන්ට ඉගැන්වීමේ කටයුතු ආරම්භ කළ යුතු බව කෝට්ටේ ශ්‍රී කළ්‍යානි, සාමග්‍රී...

ගුරු විදුහල්පති වැටුප් ගැටලුවට අගමැති දුන් විසඳුම

දින 90කට අධික කාලයක් තිස්සේ ක්‍රියාත්මක ගුරුවිදුහල්පති වැටුප් විෂමතා වලට එරෙහි ව්‍ර්ත්තීය සමිති ක්‍රියාමාර්ගය...

අද එන්නත් ලබාදෙන ස්ථාන

කොරෝනා මර්දන එන්නත්කරණ ක්‍රියාවලිය යටතේ අද (17) දිනයේදී ද ස්ථාන රැසකදී එන්නත් ලබාදීමේ කටයුතු...

අප ජීවත් කළ දරුවා බලධාරීන්ගේ නොසැලකිල්ලෙන් මියගියා ඇඹිලිපිටියෙන් ඇසෙන දුක්බර කතාව

ඇති වූ ක්ලාන්ත ගතියක් හේතුවෙන් ප‍්‍රතිකාර ගැනීම සඳහා ඇඹිලිපිටිය මූලික රෝහලට 2021.05.10 වන දින...
0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x