නාමල්ට තවත් ඇමති තනතුරක්

ඩිජිටල් තාක්ෂණ හා ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍යවරයා ලෙස නාමල් රාජපක්ෂ මහතා අද (03) ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ දිවුරුම් දුන්නා.

නාමල් රාජපක්ෂ මහතා එම ධුරයට අමතරව තරුණ හා ක්‍රීඩා, කැබිනට් අමාත්‍ය ධූරයද දරනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
2
11.svg?v=2.6
අවුල් වගේ !
1
22.svg?v=2.6
හරි හිනා !
3
3.svg?v=2.6
හම්මෝ !
2
31.svg?v=2.6
මාර දුකයි !
1
27.svg?v=2.6
මලපනිනව !
1
30.svg?v=2.6
කුජීතයි !
7
48.svg?v=2.6

සතියේ පලවූ මෙවැනිම පුවත්

Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්

සතියේ පලවූ තවත් පුවත්

සේවකයකු කලින් ගෙදර යැව්වොත් හාම්පුතා මාස හයක් ඇතුළේ

නියම කර ඇති වයස් සීමාවට පෙර සේවකයකු විශ්‍රාම යවන හාම්පුතුන්ට රුපියල් පන්දහසක දඩයක් සහ...

සිය සඟයන්ගේ කර මතින් ශ්‍රී ලංකා පළමු ටෙස්ට් ක්‍රිකට් නායක බන්ධුල වර්ණපුර මහතා දැයෙන් සමු ගනී…

අභාවප්‍රාප්ත බන්දුල වර්ණපුරගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද බොරැල්ල පොදු සුසාන භූමියේදී සිදු කෙරුණා....

ෆේස්බුක් පෙමක පැටලුනු තරුණියක් අභිරහස් ලෙස මියයයි

බලන්ගොඩ, මස්සැන්න, හෙලකන්ද ප්‍රදේශයේ නිවසක කාමරයක් තුළ තිබී සැකසහිත ලෙස මියගිය තරුණියකගේ සිරුරක් ඊයේ...

ෆේස්බුක් නම වෙනස් වෙයි?

නව සන්නාමකරණ වැඩසටහනකට යොමුවීමට ඇති සැලසුම මත ‘‘ෆේස් බුක්‘‘ නම වෙනස් කිරීමට අදාල සමාගම...

නබි නායක උපන් දිනය අදයි

ඉස්ලාම් ධර්මයේ ශ්‍රාස්තෘවරයා වන මුහම්මද් නබි නායක තුමාණන්ගේ උපත යෙදෙන මීලාද් අන් නබි උත්සවය...
0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x