නායයෑම් පිළිබඳ අනතුරු ඇඟවීම්

පවතින වැසි සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් රත්නපුරය දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයක් සඳහා නායයෑම් පිළිබඳ විමසිලිමත්ව සිටින්නැයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි.

රත්නපුර දිස්ත්‍රික්කයේ ඇහැළියගොඩ, කුරුවිට, කිරිඇල්ල, රත්නපුර, ඇලපාත, බලංගොඩ, ඉඹුල්පේ, වැලිගෙපොළ සහ ඕපනායක ප්‍රාදේශ සඳහා එම අනතුරු ඇඟවීමේ නිවේදනය නිකුත් කර තිබේ

එම ප්‍රදේශවල බෑවුම් කඩා වැටීම්, ගල් පෙරළීම්, පස් කණ්ඩි කඩාවැටීමට සහ පොළොව  ගිලා බැසීමට ඇති අවදානම් පිළිබඳ ජනතාව වැඩි අවධානයෙන් පසුවන ලෙස ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය දැනුම්දෙයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
0
11.svg?v=2.6
අවුල් වගේ !
0
22.svg?v=2.6
හරි හිනා !
0
3.svg?v=2.6
හම්මෝ !
0
31.svg?v=2.6
මාර දුකයි !
0
27.svg?v=2.6
මලපනිනව !
0
30.svg?v=2.6
කුජීතයි !
1
48.svg?v=2.6

සතියේ පලවූ මෙවැනිම පුවත්

Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්

සතියේ පලවූ තවත් පුවත්

TikTok Live stream කරමින් සිටි බිරිඳට සැමියා කල අපරාධය

සමාජ ජාල මාධ්‍යයක් ඔස්සේ සිය අනුගාමිකයින් සමඟ සජීවී විකාශයක් (live stream) හා සම්බන්ධව සිටි...

දාහතර හැවිරිදි පාසල් දැරියගේ මරණයේ අභිරහස් කතන්දරය

රටක ජාතික සම්පත් අතර ප්‍රමුඛස්ථානයක් ගන්නේ දරුවෝය. එහෙත් එබඳු දරුවනට අද වන විට අත්...

නව චක්‍රලේඛයක්

කළු ගල්, වැලි, පස්, බොරළු හා මැටි කැණීම, ප්‍රවාහනය සහ වෙළඳාම සම්බන්ධ බලපත්‍ර නිකුත්...

සයිනොෆාම් එන්නත ගැන අලුත්ම අනාවරණය

චීනයේ නිෂ්පාදිත සයිනොෆාම් එන්නත ලබාගත් ශ්‍රී ලාංකිකයන්ගේ ශරීරවල කොවිඩ් වයිරසයට එරෙහිව ක්‍රියාත්මක වන ‘ටී...

දුමින්ද සිල්වාට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් තහනම් නියෝගයක්..

නිවාස සෑදීමට සමාගමකට ලබා දී තිබියදී,ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සභාපතිවරයා ඇතුළු බලධාරීන්ගේ උපදෙස් මත...
0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x