නැගෙනහිර, ඌව, බස්නාහිර සහ සබරගමුවට අද දිනයේ වැසි

අද (22) දිනය තුල විටින් විට නැගෙනහිර සහ ඌව පළාත්වලත් මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර සහ මහනුවර දිස්ත්‍රික්කවලත් අද දිනයේ සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇති විය හැකි බවයි එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසන්නේ. එම ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට මිලි මීටර් 75ට වැඩි තරමක තද වැසිද ඇතිවිය හැකියි.

උතුරු සහ උතුරු මැද පළාත්වල වැසිවාර කිහිපයක් ඇතිවිය හැකි අතර මධ්‍යම, සබරගමුව, ඌව සහ බස්නාහිර පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ප්‍රදේශවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකි බව දැනුම් දෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
0
11.svg?v=2.6
අවුල් වගේ !
0
22.svg?v=2.6
හරි හිනා !
0
3.svg?v=2.6
හම්මෝ !
0
31.svg?v=2.6
මාර දුකයි !
0
27.svg?v=2.6
මලපනිනව !
0
30.svg?v=2.6
කුජීතයි !
0
48.svg?v=2.6

සතියේ පලවූ මෙවැනිම පුවත්

Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්

සතියේ පලවූ තවත් පුවත්

මියුරු හඬින් ලොවක් වසඟ කළ යොහානි, මැණික්වලින් සිත්තම් වූ හැටි මෙන්න

ලොවක් ඉදිරියේ ශ්‍රී ලාංකික නාමය ඔසවාතබමින් රටට කීර්තියක් ගෙනදුන් යොහානිව අපූරුවට සිතුව් කළ තරුණයෙක්...

සහනයක් සොයා කපුවකු හමුවට ආ තරුණයා කපුවාගෙ පවුල සමඟ පැනගිහින්… බිරිඳ සොයා කපුවා පොලීසි යයි

බිරිය වෙනතක ගියේ යැයි කියා සහනයක් සොයා දේවාලයක කපුවකු හමුවට ආ පුද්ගලයකු කපුවාගේ බිරිය...

මහින්දගේ වේදිකාවට ෆයිල් අරන් ගොඩවුණු අයේෂා මධුෂානී යුග දිවියට පිවිසෙයි – Photos

නිරූපිකාවක් ලෙස රසිකයන් අතරට පිවිසි අයේෂා මධුෂානි යුග දිවියට පා තබා තිබෙනවා.ඇය බොහෝ දෙනෙකුගේ...

අන්තර්ජාලය හරහා සිදුවන ලිංගික අපරාධ මැඩලන්න විශේෂ මෙහෙයුමක්

අන්තර් ජාලය හාරහා සිදුවන ලිංගික අපරාධ මැඩලීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විශේෂ විමර්ෂණයක් ආරම්භ...

“ඇඟ විකුණලා ගත්තු සල්ලි නේද මේ කියලා හිතෙද්දි ඇත්තටම දුකයි..”- වත්තල රූමතිය හෙළි කළ සංවේදී කතාව – Exclusive

ජීවත් වෙන්න මිනිස්සු මොන තරම්නම් දේවල් කරනවද..?සමහර මිනිස්සු අසරණ කම නිසා අකමැත්තෙන් වුණත් සමරහ...
0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x