27 C
Colombo
Sunday, April 11, 2021

නැගෙනහිර, ඌව සහ උතුරු මැදට ගිඟුරුම් සහිත වැසි

අද (11) දිනය තුල නැගෙනහිර, ඌව සහ උතුරු මැද පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයෙත් තැනින් තැන වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇති විය හැකි.

අද (11) සවස 1.00න් පමණ පසු සබරගමුව, බස්නාහිර, වයඹ සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් තැනින් තැන වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇති විය හැකි. ඇතැම් ස්ථානවලට මිලි මීටර් 75ක පමණ තරමක තද වැසි ද ඇති විය හැකියි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
0
අවුල් වගේ !
0
හරි හිනා !
0
හම්මෝ !
0
මාර දුකයි !
0
කුජීතයි !
0
මලපනිනව !
0
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

තවත් මෙවැනිම පුවත්

පවිත්‍රා චීන එන්නතට විරුද්ධ වූ විශේෂඥ වෛද්‍යවරයා කමිටුවෙන් පන්නා දමයි

කොවිඩ් 19 සඳහා චීනය නිපදවූ Sinopharm එන්නත මෙරට ලියාපදිංචිය සම්බන්ධයෙන් වන අර්බුදය දිග් ගැසෙමින්...

ප්‍රවේශමෙන්! කාළගුණ වෙනසින් ලොකු අවුලක් – උපදෙස් මාලාවකුත් එයි

මේ දිනවල පවතින අධික උෂ්ණත්වය නිසා ඇතිවන සෞඛ්‍ය ගැටලු මගහරවා ගැනීමට සඳහා සිදු කළ...

යාපනය නගර සභා පොලිස් ඒකක නිල ඇඳුම කොටි පොලිස් නිල ඇඳුමට සමානයි

යාපනය නගරයේ පිරිසිදු බාවය ආරක්ෂා කරගැනීම සඳහා පස් දෙනෙකුගෙන් යුත් නගරසභා ආරක්ෂණ පොලිස් බලකායක්...

කොරෝනා මරණ 586 දක්වා ඉහළට

මෙරටින් තවත් කොරෝනා වෛරස් ආසාදිත මරණය 05ක් අද (05) වාර්තාවී තිබෙනවා. ඒ අනුව මෙරට...

රසකැවිලි හා බේකරි නිෂ්පාදකයින්ට පාම් තෙල් ආනයනයට විශේෂ බලපත්‍රයක්

රසකැවිලි හා බේකරි නිෂ්පාදකයින්ට ඔවුන්ගේ නිෂ්පාදන ක්‍රියාවලිය සඳහා පාම් තෙල් ආනයනය කිරීමට විශේෂ බලපත්‍ර...

අපගේ නවතම පුවත්

0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x