නැගෙනහිර පර්යන්තය දෙවියන් දුන් තෑග්ගක්..

මුළුමනින්ම වරාය අධිකාරිය යටතේ පැවතිය යුතුයි..- වරාය රාජ්‍ය ඇමති

කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය දෙවියන් විසින් ශ්‍රී ලංකාවට ලබා දුන් ත්‍යාගයක් බව වරාය රාජ්‍ය ඇමති ජයන්ත සමරවීර මහතා සඳහන් කරයි.

ඒ අනුව එම පර්යන්තය වරාය අධිකාරියේ පූර්ණ අයිතිය යටතේ තිබිය යුතු බව තමන් විශ්වාස කරන බව ද ඔහු කියා සිටියි.

සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනය ක්‍රියාවට නැංවීමට දිවිහිමියෙන් කැපවන බව ද එම ප්‍රතිපත්ති ප්‍රකාශනයේ ඇත්තේ නැගෙනහිර පර්යන්තයට මෙරට මුදල්වලින් වරාය සේවක හැකියාවෙන් ඉදිකරන බව යයිද කී ඔහු ඒ වෙනුවෙන් පෙනී සිටි බවත් ඔහු පැවසීය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
0
අවුල් වගේ !
0
හරි හිනා !
0
හම්මෝ !
0
මාර දුකයි !
0
මලපනිනව !
0
කුජීතයි !
0

සතියේ පලවූ මෙවැනිම පුවත්

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්