නැමීබියාවට ජයක්

T20 ලෝක කුසලානයේ සුපිරි 12 වටයේ නැමීබියාව සහ ස්කොට්ලන්තය අතර පැවැත්වුණා.

මුලින්ම පන්දුවට පහර දුන් ස්කොට්ලන්ත කණ්ඩායම තමන්ට නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 8ක් දැවී ලකුණු 109ක් රැස් කළා.  
ලකුණු 110ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි නැමීබියානු කණ්ඩායම තරගයේ 19වන පන්දු වාරයේදී තමන්ට හිමි ඉලක්කය කඩුලු 6ක් දැවී සපුරා ගත්තා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
0
අවුල් වගේ !
0
හරි හිනා !
0
හම්මෝ !
0
මාර දුකයි !
0
මලපනිනව !
0
කුජීතයි !
0

සතියේ පලවූ මෙවැනිම පුවත්

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්