නැවත 5000 දෙන්නේ මෙන්න මේ අයටයි

සමෘද්ධි ලාභීන්ට අමතරව අඩු ආදායම් ලාභී පවුල් වෙත ද රුපියල් 5,000සේ දීමනාව ලබාදීමට රජය තීරණය කර තිබේ.

ඒ සඳහා ඊයේ (14) දිනයේ රැස්වූ කැබිනට් මණ්ඩලයේ දී එකඟතාව හිමි වූ බව පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කළේය.  

ඊයේ පස්වරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේ දී කැබිනට් මණ්ඩලය රැස්විය. 

එහිදී සෞඛ්‍ය ක්ෂේත්‍රයේ පවතින ගැටලු සම්බන්ධයෙන් ද වැඩි අවධානයක් යොමුවු බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කළේය.

අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන මහතා සඳහන් කළේ සහල් මිල පාලනය කිරීම සම්බන්ධයෙන් ද ඊයේ රැස්වු කැබිනට් මණ්ඩලයේ දී අවධානය යොමුවු බවය.

ඉන්ධන මිල ඉහළ ගිය ද බස් ගාස්තු වැඩිකිරීමට තීරණයක් ගෙන නොමැති බව ප්‍රවාහන අමාත්‍ය ගාමිණි ලොකුගේ මහතා කැබිනට් රැස්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ප්‍රකාශ කළේය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
24
11.svg?v=2.6 | Gossip Lanka
අවුල් වගේ !
13
22.svg?v=2.6 | Gossip Lanka
හරි හිනා !
11
3.svg?v=2.6 | Gossip Lanka
හම්මෝ !
6
31.svg?v=2.6 | Gossip Lanka
මාර දුකයි !
18
27.svg?v=2.6 | Gossip Lanka
මලපනිනව !
22
30.svg?v=2.6 | Gossip Lanka
කුජීතයි !
29
48.svg?v=2.6 | Gossip Lanka
Subscribe
Notify of
guest
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

තවත් මෙවැනිම පුවත්

ජනප්‍රිය රංගන ශිල්පීනී හයිසින්ත් විජේරත්න රිය අනතුරකින් ජීවිතක්ෂයට

නුවරඑළිය - තලවකැලේ ප්‍රධාන මාර්ගයේ  ලිඳුල ප්‍රදේශයේ සිදුවූ රිය අනතුරකින් ජනප්‍රිය රංගන ශිල්පීනී හයිසින්ත්...

පෙම්වතිය එක්ක පෙම්සුව විඳින්න ආපු පෙම්වතා පැය හතක් ඇඳක් යට

පියා නගරයේ බැංකු කටයුත්තකට ගිය අවස්ථාවේ දී හොර රහසේ පෙම්වතා කැඳවාගෙන පෙම් සුව විඳිමින්...

මෙරටින් තවත් කොවිඩ් මරණ 66ක්

ශ්‍රී ලංකාවේ සිදුවූ තවත් කොරෝනා වෛරසය ආසාදිත මරණ 66ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින්...

“මං කොහොමද අම්මලා තාත්තලාට මුහුණ දෙන්නෙ. ඔයා මාව විනාශ කළා. ඔයා මාව ගැහැනියක් කළා.”

බදුල්ලෙ ඉඳල කොළඹ එන බස් එකේ කට කපලා සෙනඟ. කලින්ම බස් එකට නැග්ග නිසා...

ජයරුවන් බණ්ඩාරට කොරෝනා.. ඔහුගේ පළමු මාත‍්‍රාව ඇස්ටසෙනිකා.. දෙවැන්න ෆයිසර්

සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය පර්යේෂණ ආයතනයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතාට...

අපගේ නවතම පුවත්

1
0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x