28 C
Colombo
Wednesday, June 16, 2021
logo

නැවේ තත්ත්වය දරුණු වෙයි – නවතම ඡායාරූප මෙන්න (PHOTOS)

දින කිහිපයක් තිස්සේ ගිනි ගනිමින් පවතින “X-PRESS PEARL” නෞකාවෙහි සිදු වූ පිපිරීමත් සමග එම ගින්න වර්ධනය වී ඇති බව වාර්තා වෙනවා.

මෙයට පෙර ගින්න පාලනය කළත් ගිනි ගත් පෙදෙසෙහි අධික උෂ්ණත්වයක් තිබෙන බව පැවසුණා.

එවන් වාතාවරණයක් යටතේ යි නෞකාවෙහි පිපිරීම සිදුව තිබෙන්නේ.

25 දෙනෙකුගෙන් යුතු සේවකයින් පිරිසක් එහි සිටි අතර මේවන විට එම සියලුම සේවකයින් මුදවාගෙන ඇති බව නාවික හමුදාව පැවසුවා.

එම පිරිස අතර සිටි ඉන්දීය ජාතිකයින් දෙදෙනෙකු තුවාළ ලබා ඇති බවත් ඔවුන් මේවන විට රෝහල්ගත කර ඇති බවත් සඳහන්.

පිරීමත් සමග නෞකාවේ තිබු බහාලුම් 8ක් මුහුදට වැටී ඇති බව වාර්තා වෙනවා.

ගුවන් හමුදාව ගින්න මැඩපැවැත්වීම සඳහා මේවන විට හෙලිකොප්ටර් යානා යොදවා ඇති බව ගුවන් හමුදාව සඳහන් කළා.

ශ්‍රී ලංකාව අවට මුහුදු කලාපයට සිදුවිය හැකි පරිසර විනාශය අවම කිරීම සඳහා නෞකාව ශ්‍රී ලංකාවෙන් තවත් නාවික සැතපුම් 50 ක් ගැඹුරු මුහුදට ගෙන යාමට සැළසුම් කර ඇති බව ද වාර්තා වනවා

E2NM5hBWEAkjH5i | Gossip Lanka
නැවේ තත්ත්වය දරුණු වෙයි - නවතම ඡායාරූප මෙන්න (PHOTOS)
E2NM5hBWQAInOHl | Gossip Lanka
නැවේ තත්ත්වය දරුණු වෙයි - නවතම ඡායාරූප මෙන්න (PHOTOS)
E2NM5hBWEAkjH5i | Gossip Lanka
නැවේ තත්ත්වය දරුණු වෙයි - නවතම ඡායාරූප මෙන්න (PHOTOS)
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
1
11.svg?v=2.6 | Gossip Lanka
අවුල් වගේ !
0
22.svg?v=2.6 | Gossip Lanka
හරි හිනා !
1
3.svg?v=2.6 | Gossip Lanka
හම්මෝ !
2
31.svg?v=2.6 | Gossip Lanka
මාර දුකයි !
7
27.svg?v=2.6 | Gossip Lanka
මලපනිනව !
1
30.svg?v=2.6 | Gossip Lanka
කුජීතයි !
0
48.svg?v=2.6 | Gossip Lanka
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

තවත් මෙවැනිම පුවත්

හෙද කාර්ය මණ්ඩල දැඩි වෘත්තීය ක්‍රියාමාර්ගයකට සැරසෙයි

ඉල්ලීම් හතක් මුල් කර ගනිමින් දිවයිනේ සියලු රෝහල්වල හෙද කාර්ය මණ්ඩල මෙම සතිය තුළදී...

දිවි නහගන්න ළිඳට පැනපු ගැබිනිය ළිඳ තුළම දරුවා බිහිකරයි

රඹුක්කන, පත්තම්පිටිය, කෙම්පිටිවත්ත ප්‍රදේශයේ ගැබිනියක් ළිඳකට පැනීම නිසා කුසෙහි සිටි බිළිඳා මිය යාමේ කනගාටුදායක...

තෙල් අමාත්‍ය ගම්මන්පිල ඉල්ලා අස්වීම ගැන දැනුම් දෙයි ද….?

තමා සිදුකළේ සමස්ත ආණ්ඩුව ගත් තීන්දුවක් ප්‍රකාශයට පත් කිරීම පමණක් බව බලශක්ති අමාත්‍ය උදය...

කවුරුත් නොපැමිණි ‘අම්මාගේ මළ ගෙදර’ තනියෙන්ම වළ කැපූ දුවෙක්ගේ කතාව

කවුරුත් ආවෙ නැති අම්මාගේ මළ ගෙදර මිනී වළ තනියෙන් කපපු ඉන්දියාවේ දුවෙක් පිළිබඳව පසුගිය...

ඇස්ට්‍රාසෙනෙකා පළමු මාත්‍රාව ලබාගත් අයට සතුටුදායක ආරංචියක්

ඇස්ට්‍රාසෙනෙකා කොවිඩ් එන්නතේ පළමු මාත්‍රාව ලබාගත් පුද්ගලයෙකුට දෙවන මාත්‍රාව වශයෙන් ඇමරිකාවේ නිෂ්පාදිත ෆයිසර් එන්නත...

අපගේ නවතම පුවත්

0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x