26 C
Colombo
Friday, May 14, 2021

නිකුත් කළ උසස් පෙළ ප්‍රතිඵල ගැන විභාග කොමසාරිස්ගෙන් නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස්පෙළ විභාගය සඳහා පෙනී සිටි අයදුම්කරුන් 86 දෙනෙකුගේ ප්‍රතිඵල අත්හිටවූ බව විභාග කොමසාරිස් ජනරාල් සනත් පුජිත මහතා පවසනවා.

මෙවර විභාගය සඳහා නව නිර්දේශය යටතේ 277,625 ක්ද පැරණි නිර්දේශය යටතේ 24,146 ක්ද පෙනී සිටියා.

ඉන් එක්ලක්ෂ අනුහතරදහස් දෙසිය අනු හතක් විශ්ව විද්‍යාල ප්‍රවේශය සඳහා අයදුම්කිරීමට සුදුසුකම් ලබා ඇති බවයි විභාග කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කළේ.

dddsdd 650x920 1 | Gossip Lanka
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
14
අවුල් වගේ !
0
හරි හිනා !
1
හම්මෝ !
1
මාර දුකයි !
5
කුජීතයි !
0
මලපනිනව !
6
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

තවත් මෙවැනිම පුවත්

හෙදියන් 243 කට කොරෝනා – කොළඹ ජාතික රෝහලේ 27 කට ආසාදිතයි

කොරෝනා රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා කැපවී රාජකාරි කළ හෙද සොහොයුරියන් 243 දෙනකු මේ වන...

ඊයේ මෙරටින් කොරෝනා ආසාදිතයින් 1914ක් සහ මරණ 19ක්

තවත් කොරෝනා ආසාදිතයින් 1914 දෙනෙකු ඊයේ මෙරටින් වාර්තා වූ අතර, මෙරටින් කොරෝනා මරණ 19ක්...

කොවිඩ් නිසා ජීවිතයෙන් සමුගත් මෙරට ප්‍රසිද්ධ ව්‍යාපාරිකයා

මෙරට ප්‍රසිද්ධ සමාගම් කිහිපයක් හිමි තරුණ ව්‍යාපාරිකයෙකු වන දර්ශන දෙගම්බඩ මහතා කොවිඩ් 19 වෛරසය...

රට ඉතාම නරක මට්ටමින් ඉන්දියාවේ තත්ත්වයටම ගමන් කරනවා – වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අනතුරු අඟවයි

කොරෝනා වසංගත ව්‍යාප්තිය සම්බන්ධයෙන් කිනම් ප‍්‍රකාශ සහ සංඛ්‍යා දත්ත ඉදිරිපත් කළත් රට ඉතාම නරක...

කොවිඩ්, කොවිඩ් කියල බෑ – ජොන්ස්ටන්ගෙන් වෙනස් කතාවක් (වීඩියෝ)

කොවිඩ් ව්‍යාප්තිය හමුවේ වුවද රට ඉදිරියට පවත්වාගෙන යාම සඳහා පාර්ලිමේන්තුව රැස්වීම අත්‍යවශ්‍ය බව ආණ්ඩු...

පිළියන්දල පොදු වෙළෙඳ පොළ දින නියමයකින් තොරව වසා දැමේ

පිළියන්දල පොදු වෙළෙඳ පොළ නැවත දැනුම් දෙන තුරු වසා දැමීමට තීරණය කර තිබෙනවා.වෙළෙඳ පොළේ...

අපගේ නවතම පුවත්

0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x