නිරන්තරයෙන් බුකියේ කතා මවන පියුමි ආදරණීය පුතාගේ උපන්දිනය දවසේ කරපු දේ කාගේත් කතාබහට

පියුමි හංසමාලි කියන්නේ ලංකාවේ නිරූපණ ක්ෂේත්‍රයේ ඉන්න වැඩියෙන්ම ගොසිප් කටකතාවලට භාජනය වන නිරූපිකාව කිව්වොත් නිවැරදියි. පියුමි ගැන ගොසිප් මැවෙන්නේ ඇය සමාජ මාධ්‍ය තුළ හැසිරෙන විදිහටයි. කෙතරම් ගොසිප් කටකතා පැතිරුණත් පියුමි කියන්නේ හිතහොඳ නිරූපණ ශිල්පිනියක් කියලා ඇයව ළඟින් ආශ්‍රය කරන බොහෝ දෙනා දන්නා කරුණක්. ඉතින් පියුමිගේ උපන්දිනය පසුගිය දිනෙක යෙදී තිබුණා. ඒ වෙනුවෙන් පියුමි අසරණ දුප්පත් පවුල් කිහිපයකට උදව් උපකාර කර තිබුණා.

එහි ඡායාරූප කිහිපයක් පහතින්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
68
අවුල් වගේ !
0
හරි හිනා !
1
හම්මෝ !
2
මාර දුකයි !
0
මලපනිනව !
1
කුජීතයි !
1

සතියේ පලවූ මෙවැනිම පුවත්

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්