Central Bank Central Bank

නිරුවතින් ආ අමුතුම පුද්ගලයෙක්, වෙළඳසැලක් ඇතුළේ කරපු නොමනා සෙල්ලම මෙන්න

පසුගිය 26 වනදා කුරුණෑගල උහුමිය ප්‍රදේශයේ සිල්ලර බඩු වෙළඳසැලකට පුද්ගලයෙකු නිරුවතින් ඇතුළු වී භාණ්ඩ සොරාගන්නා අයුරු දැක්වෙන සීසීටීවී දර්ශන පෙළක් අප වෙත ලැබී තිබෙනවා.

අප ක‍ළ විමසීමකදී, මෙම වෙළඳසැලේ හිමිකරු සඳහන් කළේ, රුපියල් 75000ක් වටිනා භාණ්ඩ සොරා ගෙන ඇති බවයි.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් වීරඹුගෙදර පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වනු ලැබනවා.

අදාළ සිදුවීමේ වීඩියෝව පහතින් බලන්න….

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
2
අවුල් වගේ !
0
හරි හිනා !
10
හම්මෝ !
57
මාර දුකයි !
4
මලපනිනව !
8
කුජීතයි !
10

සතියේ පලවූ මෙවැනිම පුවත්

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්