නිවසේ සිටින කොරෝනා ආසාදිතයින්ට විශේෂ පණිවුඩයක්

කොවිඩ් 19 ආසාදිතයින්ගේ රෝගී තත්ත්වය අනුව ප්‍රතිකාර මධ්‍යස්ථාන වෙත යොමු කිරීම හෝ නිවෙස් තුළ තබා කළමනාකරණය සඳහා අද (19) දිනයේ සිට නව ක්‍රමවේදයක් හඳුන්වා දී තිබෙනවා.

ඒ අනුව බස්නාහිර පළාත ඇතුළත මෙම නව ක්‍රමවේදය ක්‍රියාත්මක කිරීමට නියමිත බවයි කොවිඩ් 19 පැතිරීම වැළක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කළේ.

එම නව ක්‍රමවේදයට අදාළ වැඩිදුර තොරතුරු පහතින්.

Guide line Correction
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
0
11.svg?v=2.6
අවුල් වගේ !
0
22.svg?v=2.6
හරි හිනා !
0
3.svg?v=2.6
හම්මෝ !
0
31.svg?v=2.6
මාර දුකයි !
0
27.svg?v=2.6
මලපනිනව !
2
30.svg?v=2.6
කුජීතයි !
1
48.svg?v=2.6

සතියේ පලවූ මෙවැනිම පුවත්

Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්

සතියේ පලවූ තවත් පුවත්

ජනපතිගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක්

රටේ ජනතාව තමාව ජනාධිපති ලෙස පත්කර ගත්තේ පරිප්පුවල හෝ හාල්වල මිල බලන්නට නම් ඉන්...

ඔස්ට්‍රේලියාවට යන්න අලුත් ක්‍රමයක්! ස්ථිර පදිංචියටත් අවස්ථාව!

නව වීසා බලපත්‍ර ක්‍රමයක් හඳුන්වා දීමට ඔස්ට්‍රේලියානු රජය තීරණය කර ඇති බව වාර්තා වෙනවා. එය...

ටියුෂන් පන්ති අරඹන දිනය දැනුම්දෙයි

ලබන නොවැම්බර් 01වැනිදා සිට උපකාරක පන්ති පැවැත්වීමට මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ අවසර ලබා දී...

මුලු කතාවම කියවෙන පින්තූරයක්

පසුගිය දිනෙක පැවැති ගුරුවැටුප් ප්‍රශ්නය විසදීමේ උද්ඝෝෂණයකදී එක් ගුරුවරියක් අපූරු සටන් පාඨයක් සහිත පුවරුවක්...

බිරිඳට පහර දී, භූමිතෙල් දමා පුළුස්සාලා…

වව්නියාව පූවර්සන්කුලම්, කට්පගපුරම් ප්‍රදේශයේදී පවුල් ආරවුලක් දුරදිග යාමෙන් සැමියා විසින් සිය බිරිඳට පහර දී,...
0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x