නිවෙස් හදන්න දුන් ඊ ටී එෆ් ණය වෙනත් කටයුතුවලටත්

සේවක අර්ථසාධක අරමුදලෙන් ලබා දෙන 30% ක ණය මුදලින් වාහනයක් ලබා ගැනීමට හෝ ව්‍යාපාරයක් සඳහා ආයෝජනය කිරීමටද හැකියාව ලබා දීමට හැකිවන ලෙස නීති සකස් කිරීමට කම්කරු අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.කම්කරු ඇමැති නිමල් සිරිපාලද සිල්වා මහතා ඒ සඳහා වන යෝජනාව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට තීරණය කර තිබෙනවා.

මේවන විට මෙම 30% ක ණය මුදල ක්‍රියාත්මක වන්නේ නිවාස ණයක් ලෙසය. සේවක අර්ථ සාධක අරමුදලේ තැන්පත්ව තිබෙන මුදල් ප්‍රමාණය අනුව රුපියල් ලක්ෂ විස්සක ණය මුදලක් මේ යටතේ ලබා ගත හැකිය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
0
11.svg?v=2.6
අවුල් වගේ !
0
22.svg?v=2.6
හරි හිනා !
0
3.svg?v=2.6
හම්මෝ !
0
31.svg?v=2.6
මාර දුකයි !
0
27.svg?v=2.6
මලපනිනව !
0
30.svg?v=2.6
කුජීතයි !
0
48.svg?v=2.6

සතියේ පලවූ මෙවැනිම පුවත්

Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්

සතියේ පලවූ තවත් පුවත්

කොන්දොස්තර නැතුව බස් ධාවනයට අවසර ඉල්ලයි

බස් රථවල ආදායම අඩුවීම සහ සේවකයන් නොමැතිවීම පිළිබඳව අවදානය යොමු කර කොන්දොස්තරවරයා නොමැතිව බස්...

අම්මා ඇමරිකාවේ – තාත්තා ලංකාවේ – හැමෝම කතාවෙන කවුද මේ පවුල ?

ඔබත් මේ වෙනකොට දැකලා ඇති මේ පවුලේ ෆොටෝ එකක් ෆේස්බුක් එකේදි. ගොඩක් අය දැකලා තිබුණාට...

කුඹුරු අක්කර 400ක් විනාස මුඛයේ – ජනපතිගේ උපදෙස්වත් ක්‍රියාත්මක වී නැහැ

වාරි නිර්මිතයන් නිසි කළට අළුත්වැඩියා සහ නඩත්තු කටයුතු නොකිරීම හේතුවෙන් ඉදිරි මාස් කන්නයේදී තම...

ආර්ථිකය ගොඩ ගන්න ඇමති බන්දුලගෙන් අලුත් තොන්ඩුවක්

‘කොවිඩ්’ වසංගතයෙන් කඩා වැටුණු ලෝකය ගොඩගැනීමේ සැළසුම් සකස් කිරීමට ලෝක මට්ටමේ සමුළුවක් කැඳවිය යුතු...

සහල් මිල තවත් ඉහළට

මහපරිමාණ සහල් මෝල් හිමියන් මිල ප්‍රකාශයට පත්කර මාසයක් ගතවීමටත් පෙර සහල් මිල ගණන් යළි...
0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x