නිශ්ශංක සේනාධිපතිට පැනවු විදෙස් ගමන් තහනම ලිහිල් කිරිමට නියෝග

නිශ්ශංක යාපා සේනාධිපති මහතාට පනවා තිබෙන විදෙස් ගමන් තහනම අප්‍රේල් මස 23 වනදා දක්වා ලිහිල් කරන ලෙස කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් නියම කළේය.

එම ගමන් තහනම පැනවුයේ ගාලු වරායේ පාවෙන අවි ගබඩාවක් පවත්වාගෙන යාමේ සිද්ධිය සම්බන්ධයෙන් ලද චෝදනා යටතේය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
0
11.svg?v=2.6
අවුල් වගේ !
0
22.svg?v=2.6
හරි හිනා !
0
3.svg?v=2.6
හම්මෝ !
0
31.svg?v=2.6
මාර දුකයි !
0
27.svg?v=2.6
මලපනිනව !
0
30.svg?v=2.6
කුජීතයි !
0
48.svg?v=2.6

සතියේ පලවූ මෙවැනිම පුවත්

Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්

සතියේ පලවූ තවත් පුවත්

හිතුවක්කාර විවාහයක් කරගත් දුව නිසා පියා සිය පවුලටම ගිනිතබා ඝා-තනය කරයි

පාකිස්ථානයේ මධ්‍යම මුසෆර්ගාග් ප්‍රදේශයේ පියෙකු විසින් සිය දියණියන් දෙදෙනා සහ ඔවුන්ගේ කුඩා දරුවන් සිව්දෙනා...

කාසියේ වාසිය ශ්‍රී ලංකාවට

පන්දුවාර විස්ස ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම සහ නැමීබියාව අතර තරගයේ කාසියේ...

අක්කාටයි නංගිටයි දරුවන් තුන්දෙනකු දුන් නාවලපිටියේ සගයා

නාවලපිටිය ප්‍රදේශයේ වයස අවුරුදු 15ක දැරියක් දුෂණය කිරිම සම්බන්ධයෙන් වයස අවුරුදු 29 පුද්ගලයකු අත්අඩංගුවට...

පළාත් කිහිපයකට වැසි

බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (18) දිනයේ වැසි වාර...

වීරසේකරගෙන් යළි ගුරුවරුන්ට රතු එළියක්!

පාසල් විවෘත කිරීමෙන් අනතුරුව පාසල් පැමිණේන ගුරුවරුන්ට වඩනයක් හෝ පවසා ඔවුන් අපහසුතාවට පත් කිරීමට...
0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x