නිහඬව සිටි උමාලි තිලකරත්නගේ ජීවිතය අලුත් වෙන තැන

උමාලි තිලකරත්න කියන්නේ නිහඬව තමන්ගේ ජීවිතය ගෙනියන සොදුරු කලාකාරිණියක්.
ඇය ගැන කාලෙන් කාලෙට විවිධ පුවත් මැවෙනවා.

මේ කියන්න යන්නෙනම් ඒ විදිහේ කතාවක් නෙවෙයි ඇය ඉදිරියේදී කරන්න යන වැඩක් ගැනයි.

ඒ තමයි උමාලිගේ අම්මා සහ තාත්තා වෙනුවෙන් මා ලියවුනු, හැඩවුනු නිර්මාණයක්.

ළඟදීම මේ නිර්මාණය එළිදක්වනවා කියලා තමයි උමාලි කිව්වේ…

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
327
අවුල් වගේ !
5
හරි හිනා !
7
හම්මෝ !
3
මාර දුකයි !
16
මලපනිනව !
16
කුජීතයි !
24

සතියේ පලවූ මෙවැනිම පුවත්

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්