නිළියන්ට රඟපෑම තහනම්

ඇෆ්ඝනිස්තානයේ තලිබාන් රජයේ නව නීති අනුව ටෙලිනාට්‍ය සඳහා රංගනයෙන් දායක වීම කාන්තාවන්ට තහනම් කර තිබෙනවා.

මේ අතර, මාධ්‍යවේදිනියන් සහ නිවේදිකාවන්ට ද හිස් ආවරණ පැළඳීම අනිවාර්ය කර ඇත. 

කෙසේ වෙතත්, මෙම නව නීති සම්බන්ධයෙන් නිසි අර්ථ දැක්වීමක් නොමැති අතර විවිධ ආකාරයෙන් අර්ථ කථනය කළ හැකි බවට විවේචන එල්ල වී තිබේ. 

ඇෆ්ඝනිස්තානයේ පාලන බලය තලිබාන් අතට පත් වූයේ, පසුගිය අගෝස්තු මාසයේදී ය

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
0
අවුල් වගේ !
0
හරි හිනා !
12
හම්මෝ !
0
මාර දුකයි !
2
මලපනිනව !
0
කුජීතයි !
4

සතියේ පලවූ මෙවැනිම පුවත්

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්