නිළි දිල්හානි අශෝකමාලාගේ ආදරණීය පුතු දිල්මින් පෙරේරාගේ විවාහයේ දසුන්

අපේ කළා ක්ෂේත්‍රය තුල දැකගන්න ලැබෙන ප්‍රවීණ දක්ෂ රංගන ශිල්පිනියක් තමයි දිල්හානි අශෝකමාලා කියලා කියන්නේ. ඉතින් ඒ වගේම මේ දවස් වල අපිට ඇයව හිරු මෙගා ස්ටාර් විනිශ්චය මණ්ඩලය තුලිනුත් දැකගන්න ලැබෙනවා.

ඉතින් ඒ වගේම තමයි ඇයගේ ආදරණීය සැමියා දක්ෂ ගායන ශිල්පී ප්‍රියංකර පෙරේරා කියලා කියන්නෙත් කාගේත් ආදරයට වගේම කතා බහට ලක්වෙන ආදරණීය ආදර්ශවත් කළා යුවලක්.

ඉතින් මේ දෙන්නගේ ආදරණීය එකම පුතු දිල්මින් පෙරේරා පහුගිය කාලයේ යුග දිවියට පිවිසුනා ඔබට මතක ඇති. ඉතින් මේ වනවිට දිල්මින් විවාහා වෙලා ඉන්නේ අන්ජුලා මනතුංග කියන තරුණියත් එක්ක. ඇය නර්තන ගුරුවරියක්. ඉතින් ඒ වගේම තමයි අපි මොවුන්ගේ ගැන ඔබ වෙත තොරතුරු අරගෙන ආවත් ඔබට මතක ඇති.

කොහොම නමුත් මේ වනවිට ඔවුන් දෙන්නා විවාහ ගිවිස ගත් ඒ මොහොතේ ලබා ගත්ත ඡායාරූප කිහිපයක්ම සමාජ මාධ්‍ය ජාලා ගිණුම් වලට එකතු කරලා තියනවා අපිට දැකගන්න ලැබුණා.

ඒත් එක්කම තමයි මේ අවස්ථාවේදී මේ තරම් ලස්සනට පෙනෙන ආකාරයෙන් කැමරා කාචයට හසුකරගෙන තිබුනේ අපේ රටේ ඡායාරූප කරණයේ ඉහල පෙලේ නමක් දිනාගෙන ඉන්න දක්ෂ ඡායාරූප ශිල්පියෙක් වන චින්තන එම් හේරත් ප්‍රවීණ ඡායාරූප ශිල්පියා විසින්. ඉතින් මේ හැමෝගෙම දායකත්වයෙන් මේ දෙන්නට ඉතාමත්ම සුන්දර ෆොටෝ ශූට් එකක් කරන්න හැකියාව ලැබිලා තියනවා.

ඉතින් මේ වනවිට සාර්ථක යුග ජීවිතයක් ගත කරන මේ දෙන්නට අපි හදවතින්ම සුබපැතුම් එකතු කරන ගමන් අපි ඔවුන්ට හැමදාමත් මේ වගේ ආදරෙන් සතුටෙන් ඉන්න ලැබෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරමු.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
28
11.svg?v=2.6 | Gossip Lanka
අවුල් වගේ !
5
22.svg?v=2.6 | Gossip Lanka
හරි හිනා !
6
3.svg?v=2.6 | Gossip Lanka
හම්මෝ !
0
31.svg?v=2.6 | Gossip Lanka
මාර දුකයි !
0
27.svg?v=2.6 | Gossip Lanka
මලපනිනව !
1
30.svg?v=2.6 | Gossip Lanka
කුජීතයි !
7
48.svg?v=2.6 | Gossip Lanka
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

තවත් මෙවැනිම පුවත්

ප්‍රවීණ නර්තන ශිල්පී චන්දන වික්‍රමසිංහගේ සුරූපී දියණිය ඕස්ට්‍රේලියාවේ දී සිය උපන්දිනය සැමරු හැටි

ප්‍රවීණ නර්තන ශිල්පී චන්දන වික්‍රමසිංහගේ සුරූපී දියණිය දේවාංගී වික්‍රමසිංහ ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර දී ජුලි...

නාඩගම්කාරයෝ ටෙලිනාට්‍යයේ රසිකා, ජනප්‍රිය නිළි කසුනි කාවින්දිගේ වෙඩින් ෆොටෝ ශුට් එක

කසුනි කාවින්දි කියලා කියන්නේ අපේ කළා ක්ෂේත්‍රයේ ඉන්න හැමෝම දන්න හදුනන දක්ෂ සුන්දර රංගන...

අවුරුද්දක් පිරුණු රංගන ශිල්පිනී තාරුකා වන්නිආරච්චිගේ ආදරණීය පුතු-ගේ අලුත්ම ඡායාරූප පෙළක් එළියට

සඳනි තාරුකාව කලා ක්ෂේත්‍රය තුළ ගොඩ දෙනෙක් හඳුන්වන්නේ තාරුකා වන්නිආරච්චි කියලයි. ජනප්‍රිය තරුවක් වගේම...

නව යොවුන් නිරුපණ ශිල්පිනි දර්ශි ගේ, හිත හිරිවට්ටන අලුත්ම ෆොටෝ ශුට් එක

දර්ශි නවරත්න කියන්නේ ලංකාවේ මේ දිනවල සමාජ මාධ්‍ය තුල කතාවන නව පරපුරේ නිරුපණ ශිල්පිනියක්....

ජනප්‍රිය නිලි වොල්ගා කල්පනී අලුත් පෙම්වතත් එක්ක කරපු ප්‍රේමනීය ෆොටෝශූට් එක.

වොල්ගා කල්පනී කළා ක්ෂේත්‍රයේ ඉන්න කවුරුත් ආදරය කරන ආදරණීය සුන්දර ඒ වගේම දක්ෂ රංගන...

අපගේ නවතම පුවත්

0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x