Central Bank Central Bank

නිළ ඇදුමට වැසුනු ආදරය…

පොළිසිය කියූ සැනින් බොහෝ දෙනා බලන්නේ වපර ඇහින්.නමුත් ඒ නිළ ඇදුමට යට වෙලා ඉන්නෙත් ඔබ මම වගේම තවත් මනුශ්‍යයෙක්.
මේ ඡායාරූප අපේ ඇහැ ගැටුනේ මුහුනුපොතේ සැරිසරන අතරතුරේදී.
පොළිස් නිළධාරියෙකු අසරණ වුන වීදි සුනඛයෙක් එක්ක හරි අපූරුවට ආදරේ බෙදා ගන්න ආකාරය මේ සේයා රූ වල සටහන් වෙලා තියනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
44
අවුල් වගේ !
1
හරි හිනා !
3
හම්මෝ !
0
මාර දුකයි !
0
මලපනිනව !
1
කුජීතයි !
2

සතියේ පලවූ මෙවැනිම පුවත්

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්