නීතිවේදී යුවළක් මරණයට පත් වු හැටි කැමරාවක සටහන් වෙයි

ඉන්දියාවේ තෙලන්ඟනා ප්‍රාන්තයේ පෙද්දපල්ලි දිස්ත්‍රික්කයේ මහ මඟදී ඊයේ (18) දිනයේ දී පිරිසක් විසින් නිතීඥ වෘත්තියේ යෙදෙන යුවලක් කපා කොට මරා දමා ඇති පුවතක් විදෙස් ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.මෙසේ ඝාතනය වී ඇත්තේ වර්මාරාවෝ සහ නාගමනි නමැති මෙම නීතිවේදී යුවළයි .

මෙම ඝාතනය සිදු කර ඇත්තේ තෙලගානා රාෂ්ට්‍රිය සමිති සංවිධානයට සම්බන්ධ මැරයන් බව වාර්තා වී තිබෙනවා.මෙම ඝාතනයට හේතුව තවම හෙලිවි නොමැති අතර මිය යෑමට පෙර නීතිවේදී වර්මා ඔවුන් කවුදැයි හෙළි කර ඇති බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ. මහ දවල් සිදුවූ මෙම ද්විත්ව මිනිමැරුම වීඩියෝ පටවල සටහන් වී තිබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
0
11.svg?v=2.6
අවුල් වගේ !
0
22.svg?v=2.6
හරි හිනා !
0
3.svg?v=2.6
හම්මෝ !
0
31.svg?v=2.6
මාර දුකයි !
0
27.svg?v=2.6
මලපනිනව !
0
30.svg?v=2.6
කුජීතයි !
0
48.svg?v=2.6

මෙවැනිම සතියේ ජනප්‍රිය පුවත්

Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්

සතියේ පලවූ තවත් පුවත්

කාලගුණ අනාවැකි

බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ...

ඉන්ධන මිල ගැන ජනපති තීරණයක් දෙයි

පාඩු ලබමින් තිබෙන බැවින් ඉන්ධන මිල සම්බන්ධයෙන් ගත යුතු තීරණය සම්බන්ධයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ...

ලංකාවේ ජනප්‍රියම නිළිය ඩිස්නි රාජපක්ෂ වසර 6ක පෙම ගැන මුල්වරට කියයි

ඩිස්නි රාජපක්ෂ පසුගිය දිනවල සමාජ මධ්‍යයේ නිතරම වගේ කතාබහට ලක්වුණා , ඒ හිරු මෙගා...

තායිවානයේ ගින්නකින් පුද්ගලයින් 46 ජිවිතක්ෂයට

තායිවානයේ තට්ටු 13 ක ගොඩනැගිල්ලක ඇති වූ ගින්නකින් පුද්ගලයින් 46 දෙනෙකු මියගොස් තවත් පිරිසක්...

අමෙරිකාවේ නිව් ෆෝට්‍රස් සමග තවත් ගිවිසුමක් ?

අමෙරිකාවේ නිව් ෆෝට්‍රස් සමාගම සමඟ මෙරට විදුලි බල ක්ෂේත්‍රය සම්බන්ධයෙන් අද (12) තවත් ගිවිසුමක්...
0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x