27 C
Colombo
Sunday, April 11, 2021

නුගේගොඩදී මගියකු යට කර මරා දැමූ නරුමයෙක් කාර් එක නවත්වන්නේ නැතිවම ගිහින්

අධික වේගයෙන් පැමිණි කාර් රථයක් නුගේගොඩ ප්‍රදේශයේදී පදිකයෙකු යට කර අධික වේගයෙන් පළා ගොස් තිබෙනවා. මෙම අනතුර සිදුකල පුද්ගලයා සොයා පොලිසිය මෙහෙයුම් ආරම්භ කර ඇත.

අනතුරෙන් පදිකයා මියගොස් ඇති අතර මෙම අනතුර සිදුව ඇත්තේ ඊයේ අලුයම හයිලෙවල් මාර්ගයේ නුගේගොඩ ගුවන් පාලම අසලදී.

මෙම අනතුර සිදුකළ කාර් රථය පදිකයා අනතුරට ලක් කොට පළා ගිය අයුරු සිසිටිවි කැමරාවක සටහන් වී තිබුණේ මෙහෙමයි.

(දර්ශණ අනුග්‍රාහය නිව්ස් ෆස්ට්)

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
0
අවුල් වගේ !
0
හරි හිනා !
0
හම්මෝ !
0
මාර දුකයි !
0
කුජීතයි !
0
මලපනිනව !
0
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

තවත් මෙවැනිම පුවත්

ප්‍රපාතයට පෙරළුණු රථය ගැන අමුතුම කතාව එළියට

හොරණ ප්‍රදේශයේ සිට නුවරඑළියට පැමිණි පුද්ගලයින් සිව් දෙනෙක් තමන් පැමිණි මෝටර් රථය හැටන් ප්‍රදේශයේදී...

වහ කෑම ගැන දුන් ඉන්ටවීව් එකෙන් ප්‍රමිති ලොක්කී අමාරුවේ වැටෙයි..

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල් සිද්දිකා සේනාරත්න මහත්මියට විරුද්ධව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය...

තමන් මිය ගිය බව පෙන්වන්න කුරුණෑගල ව්‍යාපාරිකයෙකු සේවකයෙකු මරා පුළුස්සා දමලා

දැඩි ජනාකීර්ණ ප්‍රදේශයක් වන මෙම මාර්ගය තුළ මෙවන් සිදුවීමක් වීම බොහෝ දෙනා කම්පාවට පත්...

අධික බීමතින් භික්‍ෂුවක් රිය පදවයි.. මිනිස්සු වටවී ගහන්න යයි..

අධික බීමතින් භික්ෂූන් වහන්සේ නමක් වාහනයක් පදවන අවස්ථාවක වූ සිදුවීමක් දැක්වෙන වීඩියෝවක් සමාජ ජාලවල...

විභාගයේදී කොපි කලාට ගුරුවරිය දොස් කියද්දී එකපාරටම ළමයා අසනීප වෙලා.

වනාතවිල්ලුව බණ්ඩාරනායකපුර විද්‍යාලයේ සිසුවියක වාර විභාගයට පෙනී සිටින අතරතුරදී හදිසියේ අසනීපව රෝහල් ගත කිරීමෙන්...

අපගේ නවතම පුවත්

0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x