නුවරඑළියේ දී ‘පුද්ගලික බසයක්’ ප්‍රපාතයකට පෙරළේ – කිහිපදෙනෙකුට බරපතලයි(PHOTOS)

අද (29) උදෑසන 11.30ට පමණ නුවරඑළිය , හයිපොරස්ට් රාගල ප්‍රධාන මාර්ගයේ, මහතුඩුගල ආසන්නයේදී පෞද්ගලික බස් රථයක් මාර්ගයෙන් ඉවතට ලිස්සාගොස් ප්‍රපාතයකට පෙරළී තිබෙනවා.

ඉන් පුද්ගලයින් 15දෙනෙකු තුවාල ලබා ඇති බව වාර්තා වනවා.

අනතුරෙන් තුවාල ලැබු කිහිපදෙනෙකුගේ තත්ත්වය බරපතළ බවත් බස් රථය ධාවනය කළ රියදුරාට ඇති වූ හදිසි අසනීප තත්ත්වයක් හේතුවෙන් බස් රථය මාර්ගයෙන් ඉවතට ලිස්සා ගොස් ඇති .බවත් සඳහන්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
0
11.svg?v=2.6
අවුල් වගේ !
0
22.svg?v=2.6
හරි හිනා !
0
3.svg?v=2.6
හම්මෝ !
2
31.svg?v=2.6
මාර දුකයි !
12
27.svg?v=2.6
මලපනිනව !
1
30.svg?v=2.6
කුජීතයි !
0
48.svg?v=2.6

මෙවැනිම සතියේ ජනප්‍රිය පුවත්

Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්

සතියේ පලවූ තවත් පුවත්

මත්පැන් සහ දුම්වැටි මිල ඉහලට

මත්පැන් සහ දුම්වැටි වල මිල ගණන් අද රාත්‍රියේදී හෝ ඉදිරි දින කිහිපයේදී ඉහල දැමීමට...

අර්ධ ශතකයක් වෙනුවෙන් විකට නළු බන්දු සමරසිංහට ලැබුණු අමිල තිළිණය – Photos

ලංකේය සිනමාව වෙනුවෙන් වසර පනහක් කළ සේවය අගයා ජනප්‍රිය විකට නළු බන්දු සමරසිංහට අපූරු...

වාහන රක්ෂණ වාරිකත් වෙනස් වෙයි

රථ වාහන රක්ෂණ මුදල ඉහළ යාම හමුවේ වාහන හිමිකරුවන් දැඩි අපහසුතාවයකට ලක්ව ඇති බව...

යාචකයෙක් වී අවසන් ගමන් ගිය කෝටිපතියා

ප්‍රදේශයේ දානපතියෙකු වශයෙන් සිට පසුව අන්ත අසරණව කඩපිල්මත වසර විස්සක් දිවි ගෙවා මියගිය පුද්ගලයෙකුගේ...

සුරූපී තරුණිය ඇඳක් මත අභිරහස් ලෙස මිය ගිහින්

වසර හතරක පමණ සිට මෙරට ජීවත් වූ ජර්මන් ජාතික කාන්තාවකගේ මළ සිරුරක් අද (15)...
0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x