නොයෙල් රාජ්ගේ අලුත්ම වැඩේ

සංගීත ප්‍රසංග කලාව තුළ ජනප්‍රිය තරුවක් වන නොයෙල් රාජ් ගීත රැසක්ම නිර්මාණය කළ ගායන ශිල්පියෙක්ද වෙනවා. මේ දිනවල සංගීත ප්‍රසංග සඳහා  ද ඉඩ කඩක් නොපවතින පිටාවක ඔහු හා හා පුරා කියලා නවතම ව්‍යාපාරයක් ආරම්භ කර තිබෙනවා. ඒ තමයි  ඔහු අලුතෙන්ම  පටන් ගත්ත කෑම කඩය. Grill Bil Shop තමයි මේ කඩේ නම. නාත්තන්ඩියේ ප්‍රදේශයේ තමයි මේ කඩේ පිහිටලා තියෙන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
49
11.svg?v=2.6
අවුල් වගේ !
0
22.svg?v=2.6
හරි හිනා !
4
3.svg?v=2.6
හම්මෝ !
2
31.svg?v=2.6
මාර දුකයි !
2
27.svg?v=2.6
මලපනිනව !
2
30.svg?v=2.6
කුජීතයි !
3
48.svg?v=2.6

සතියේ පලවූ මෙවැනිම පුවත්

Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්

සතියේ පලවූ තවත් පුවත්

යුරේනි නැවතත් ඇගේ නවතම ජායාරූප පෙලකින් සමාජ මාධ්‍ය උණුහුම් කරයි

අළුත් විලාසිතා කරන්න කැමති කෙනෙක් තමයි යුරේනි කියන්නේ. යුරේනිගේ විලාසිතාවලට බනින අය ගැන නම්...

කොරෝනා මරණ 20ක්…

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ඊයේ (26) දිනයේදී නව්‍ය කොරෝනා ආසාදිත පුද්ගල මරණ 20ක්...

පහරදී මරා දැමු තරුණයෙකුගේ සිරුරුක් කැළණියෙන් හමුවෙයි

පෑලියගොඩ, වනවාසල පාරේ තිබී තරුණ පුද්ගලයෙකුගේ මළ සිරුරක් හමුවී ඇති බව පොලිසිය සඳහන් කර...

කැනඩාවට ආසන්න මුහුදේ දී රසායනික ද්‍රව්‍ය රැගත් බහලුම් නෞකාවක ගින්නක්

කැනඩාවේ වැන්කුවර් දූපතට ආසන්න මුහුදු ප්‍රදේශයේදී රසායනික ද්‍රව්‍ය රැගත් බහලුම් නෞකාවක ගින්නක් හටගෙන තිබෙනවා. මෙලෙස...

ඉදිරියේ ඇතිවෙන භාණ්ඩ හිඟය ගැන කියන්න බැහැ – වෙළෙඳ ඇමති

ලෝකය පුරා උද්ගතව තිබූ තත්ත්වය හමුවේ ඉදිරියේදී කුමන ආකාරයේ භාණ්ඩ හිඟයක් ඇතිවේ දැයි කිව...
0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x