පන්දහසේ දීමනාව අද සිට යළිත්

කොරෝනා වෛරස ව්‍යාප්තියත් සමඟ බලපෑමට ලක්වූ අඩු ආදායම්ලාභී පවුල් සඳහා සිංහල දෙමල අලුත් අවුරුද්ද වෙනුවෙන් රුපියල් 5000 දීමනාව ලබාදීම යළිත් අද ආරම්භ කෙරුණා.

මේ වනවිට පුද්ගලයින් ලක්ෂ 18 කට පමණ එම දීමනාව ලබාදීමට රජය කටයුතු කර තිබෙනවා. හඳුනාගත් ප්‍රතිලාභීන්ගෙන් සියයට 75 කට පමණ එම දීමනාව ලබාදී ඇති අතර, ඉතිරි ප්‍රතිලාභීන්ට ඉදිරි දින කිහිපය තුළ ලබාදී අවසන් කෙරෙනු ඇති.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
2
11.svg?v=2.6
අවුල් වගේ !
0
22.svg?v=2.6
හරි හිනා !
3
3.svg?v=2.6
හම්මෝ !
0
31.svg?v=2.6
මාර දුකයි !
1
27.svg?v=2.6
මලපනිනව !
1
30.svg?v=2.6
කුජීතයි !
0
48.svg?v=2.6

සතියේ පලවූ මෙවැනිම පුවත්

Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්

සතියේ පලවූ තවත් පුවත්

ශ්‍රී ලංකාවට පහසු ඉළක්කයක්

ශ්‍රී ලංකාව සහ නැමිබියාව අතර පැවැත්වෙන විස්සයි විස්ස ලෝක කුසලාන තරඟයේ පළමුව පන්දුවට පහරදුන් නැමිබියා...

‘බුද්ධි අංශයෙන්’ මනූෂගේ රැස්වීම වීඩියෝ කරලලු

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මනූෂ නානායක්කාර මහතා විසින් අද ගාල්ලේ පවත්වනු ලැබූ විරෝධතාවක් වීඩියෝ...

CID අධ්‍යක්ෂක ලෙස OICට ව්‍යාජ දුරකතන ඇමතුමක්… සැකකරුවෙකු නිදහස් කරන්නැයි කියයි.

පයාගල වඩුගොඩ ප්‍රදේශයේ දෙපාර්ශවයක පෞද්ගලික ආරවුලක් මත සිදු වූ පහරදීමකට සම්බන්ධ සැකකරුවකු නිදහස් කරන්නැයි...

කාලගුණ අනාවැකිය

දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස 01.00 පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ....

පළාත් අතර සංචරණ සීමා ගැන නවතම තීරණය

පළාත් අතර පනවා ඇති සංචරණ සීමා මෙම මස 31 වෙනිදා අලුයම 4.00 සිට ඉවත්...
0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x