පන්නිපිටියෙ එහෙම වුණත් වාද්දුවේ මෙහෙම වෙලා

රියැදුරෙකුට පහර දීමේ සිද්ධියක් මුල්කර ගනිමින් මහරගම පොලිසියේ රථවාහන අංශයේ කොස්තාපල්වරයෙකුගේ  අපකීර්තිමත් හැසිරීම පිළිබඳව රටේ අවදානය යොමු වී ඇති මොහොතක වෙනත් පොලිස් රථවාහන අංශ නිලධාරින් පිරිසකගේ සත් ක්‍රියාවක් අද (30) දහවල් වාද්දුව ගාලුපාරේදී දැකගත හැකි විය. 

වාද්දුව මංසන්ධියේදී කාර්මික දෝෂයකට ලක්වූ පාසල් ළමුන් ප්‍රවාහනය කරන බස් රථයක් වාද්දුව පොලිසියේ රථවාහන අංශ නිලධාරින් පිරිසක් පවතින දැඩි අව් රශ්මිය නොතකා මාර්ගයෙන් ඉවත් කර ගමනාගමනය යථා තත්ත්වයට පත්කිරීමට උත්සාහ දරන අයුරු මෙම ඡායාරූපයෙන් දැක්වේ.

mawbima

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
11
11.svg?v=2.6
අවුල් වගේ !
0
22.svg?v=2.6
හරි හිනා !
0
3.svg?v=2.6
හම්මෝ !
0
31.svg?v=2.6
මාර දුකයි !
0
27.svg?v=2.6
මලපනිනව !
0
30.svg?v=2.6
කුජීතයි !
1
48.svg?v=2.6

සතියේ පලවූ මෙවැනිම පුවත්

Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්

සතියේ පලවූ තවත් පුවත්

කොටිත් එක්ක යුද්ධ කරපු වීර තාත්තා ‌ගැන යොහානි කිව්ව දුක හිතෙන කතාව

යොහානි ගැන අපි මේ වෙද්දි බොහෝ දේ කතා කරලා තියෙනවා. ඒ හින්දාම යොහානි ගැන...

වස ඉල්ලන අයට වකුගඩුවක් ඇඳලා දුන්නා නම් හරි! – GMOA සභාපති ජනපති හමුවේ කියයි

මෙරට රසායනික පොහොර ඉල්ලා සිටින ඇතැම් ප්‍රදේශවල ජනතාව ජල පෙරහන් යන්ත්‍රද ඉල්ලා සිටින්නේ වකුගඩු...

මහ බැංකු අධිපතිට රටේ ප්‍රබලම බලතල හිමිවෙයි

මහ බැංකු අධිපතිවරයාට කැබිනට් අමාත්‍ය බලතල හා මෙරට රාජ්‍ය ධුරාවලියේ පස්වන ස්ථානය හිමිව තිබෙනවා..

අද සවස ප්‍රවේශම් වන්න කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් අවවාදාත්මක නිවේදනයක්

බස්නාහිර ,මධ්‍යම ,සබරගමුව,වයඹ ,ඌව,සහ උතුරු මැද පළාත්වලත් මන්නාරම දිස්ත්‍රික්කයේත් තැනින් තැන ගිගුරුම් සහිත වැසි...

අද ලැබුණු අධිකරණය නියෝගයෙන් අසාද් සාලි ඇතුලට

බස්නාහිර පළාත් හිටපු ආණ්ඩුකාර අසාද් සාලි නොවැම්බර් මස 09 වැනි දින තෙක් රිමාන්ඩ් භාරයේ...
0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x