පරණ අමනාපය අලුත් වී අලුත් අවුරුද්දදා පොල්පිතිගම පුද්ගලයෙකු මරණයට පත් වු හැටි

ඊයේ (14)පොල්පිතිගම තලාදපිටිය ප්‍රදේශයේ පුද්ගලයන් දෙදෙනකු අතර සිදු වූ ආරවුලකින් එක් පුද්ගලයෙකු මිය ගොස් තිබෙනවා.

බහින් බස් වීමක් දුර දිග යාමෙන් එක් පුද්ගලයෙකු ගලකින් සිදු කළ ප්‍රහාරයක් නිසා මෙම මරණය සිදුව ඇති බවටයි වාර්තා වන්නේ.

පොලිසිය සඳහන් කළේ මෙම දෙදනා අතර පැරණි අමනාපයක් හේතුවෙන් මෙම සිදුවීම සිදුවඇති බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
0
11.svg?v=2.6
අවුල් වගේ !
1
22.svg?v=2.6
හරි හිනා !
1
3.svg?v=2.6
හම්මෝ !
1
31.svg?v=2.6
මාර දුකයි !
3
27.svg?v=2.6
මලපනිනව !
0
30.svg?v=2.6
කුජීතයි !
2
48.svg?v=2.6

සතියේ පලවූ මෙවැනිම පුවත්

Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්

සතියේ පලවූ තවත් පුවත්

සංචරණ සීමා, මංගල උත්සව ඇතුළු ක්‍රියකාරකම් කිහිපයක් ගැන නවතම තීරණයක්

අද සිට ක්‍රියාත්මක නව සෞඛ්‍ය මාර්ගෝපදේශ කොවිඩ් වසංගතය හේතුවෙන් විවාහ මංගල උත්සව ඇතුළු ක්‍රියාකාරකම් කිහිපයක්...

මහේල ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට සමුදෙයි

ලෝක කුසලාන පන්දුවාර විස්ස ක්‍රිකට් තරගාවලිය සඳහා එක්ව සිටින ශ්‍රී ලංකා කණ්ඩායමට ක්‍රිකට් උපදේශකවරයෙකු...

ශ්‍රී ලංකාවට පහසු ඉළක්කයක්

ශ්‍රී ලංකාව සහ නැමිබියාව අතර පැවැත්වෙන විස්සයි විස්ස ලෝක කුසලාන තරඟයේ පළමුව පන්දුවට පහරදුන් නැමිබියා...

සිය සඟයන්ගේ කර මතින් ශ්‍රී ලංකා පළමු ටෙස්ට් ක්‍රිකට් නායක බන්ධුල වර්ණපුර මහතා දැයෙන් සමු ගනී…

අභාවප්‍රාප්ත බන්දුල වර්ණපුරගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද බොරැල්ල පොදු සුසාන භූමියේදී සිදු කෙරුණා....

71 දෙනෙකු අත්අඩංගුවට

නිරෝධායන නීති උල්ලංඝණය කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පුද්ගලයින් සංඛ්‍යාව 81,131 දක්වා ඉහළ ගොස්...
0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x