පරවියෙකු මිනිස් ජිවිතයක් අහිමිකල හැටි

දෙපිරිසක් අතර ඇතිවු ගැටුමකින් එක් අයෙකු මරණයට පත්ව තිදෙනෙකු තුවාල ලබා පුත්තලම මුලික රෝහලට ඇතුළත් කර ඇති බව පුත්තලම මුලස්ථාන පොලිසිය පවසනවා.

පුත්තලම කඩයාකුලම් ප්‍රදේශයේදී මුල්ලිපුරම් හි පදිංචි සිටි 35 හැවිරිදි තිදරු පියෙකු බවයි පොලීසිය පැවසුවේ. පරෙවියන් සම්බන්ධයෙන් මාස ගණනක් පැවති ආරවුලක් හේතුවෙන් එක් පාර්ශවයක් විසින් අනෙක් පාර්ශවයේ නිවසට ගොස් ඇතිවු ගැටුමකින් පසුව මෙම මරණය සිදුව ඇති බවයි. මියගොස් ඇති තැනැත්තා මෙම ගැටුමට කිසිදු ලෙසකින් සම්බන්ධයක් නොමැති අයෙකු බවත් අදාළ ගැටුම සිදුවන අවස්ථාවේදි ඔහු සිය සොහොයුරියගේ නිවසට පැමිණ සිටියදි තියුණු ආයුධයකින් එල්ල කළ පහරකින් මරණයට පත්ව තිබේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
0
11.svg?v=2.6
අවුල් වගේ !
0
22.svg?v=2.6
හරි හිනා !
0
3.svg?v=2.6
හම්මෝ !
0
31.svg?v=2.6
මාර දුකයි !
0
27.svg?v=2.6
මලපනිනව !
0
30.svg?v=2.6
කුජීතයි !
0
48.svg?v=2.6

සතියේ පලවූ මෙවැනිම පුවත්

Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්

සතියේ පලවූ තවත් පුවත්

ත්‍රීරෝද රථ සම්බන්ධයෙන් ප්‍රවාහන අමාත්‍යංශය ගත් දැඩි තීරණය

කුලී සේවාවල යෙදෙන සියලුම ත්‍රීරෝද රථ සඳහා මීටර් සවිකිරීම අනිවාර්ය කිරීම ලබන වසරේ සිට...

ජනප්‍රියත්වයට සල්ලිවලට ආදරේ කරන කෙල්ලෙක් කොහොමත් මට එපා..” – මැණිකේ මගේ හිතේ ගීතයේ මුල් අයිතිකරු කියයි

මැණිකේ මගේ හිතේ ගීතය ගැන මතක් කරන හැම මොහොතකම යොහානිගේ නම විතරක් නෙමෙයි බොහෝ...

“අවුරුදු 2ක් ණයට වාහන දෙන්න කතා” – වාහන ආනයනය ගැන අලුත්ම තත්වය

වාහන ආනයනය කිරීම සම්බන්ධයෙන් වාහන ආනයනකරුවන්ගේ සංගමය විසින් විවිධ යෝජනා ඉදිරිපත් කළ ද ඒ...

“….කොච්චර ආදරේ කළත් විවාහ වෙන්න හදිසි වෙන්න එපා…”

“මගේ කතාව සාධාරණීකරණය කරමින් ඒ කදුළු කතා විකුණන්න කිසිම අවශ්‍යතාවකුත් නැහැ. දරුණුවට මගේ චරිතය...

බිරිඳට පහර දී, භූමිතෙල් දමා පුළුස්සාලා…

වව්නියාව පූවර්සන්කුලම්, කට්පගපුරම් ප්‍රදේශයේදී පවුල් ආරවුලක් දුරදිග යාමෙන් සැමියා විසින් සිය බිරිඳට පහර දී,...
0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x