‘පවිත‍්‍රා ශ්වසන ආධාරක මත ඉන්නේ..

නමුත් ඇය වේගයෙන් සුව වෙනවා..’ ඇගේ සැමියා කියයි..

කොරෝනා ආසාදිතව කොළඹ ජාතික උණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින සෞඛ්‍ය ඇමැතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය ඔක්සිජන් ලබා දුන්නද ඇයට අසාධ්‍ය තත්ත්වයක් නැතැයි ඇයගේ ස්වාමියා වන සබරගමු පළාත් සභාවේ සභාපති කාංචන ජයරත්න මහතා සඳහන් කරයි.

‘ඇය ශවසන ආධාරක මත තමයි ඉන්නේ. ඒත් ඇය වේගයෙන් සුව වෙමින් සිටිනවා’ යයි ඔහු කියා සිටී.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
0
අවුල් වගේ !
0
හරි හිනා !
0
හම්මෝ !
0
මාර දුකයි !
0
මලපනිනව !
0
කුජීතයි !
0

සතියේ පලවූ මෙවැනිම පුවත්

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්