පවුල් ආරවුලක් තවත් ජීවිත දෙකක් නිමා කරයි

ස්වාමිපුරුෂයා විසින් සිය බිරිඳ ඝාතනය කර තමා ද සියදිවි හානි කර ගැනීමේ සිදුවීමක් වාර්තා වනවා. ඒ කිලිනොච්චිය,ශිවපුරම් ප්‍රදේශයේදී. පවුල් ආරවුලක් මත අදාළ ඝාතනය හා සියදිවි හානි කර ගැනීම සිදුව ඇති බවට සැක කරන බවයි. 36 හැවිරිදි තිදරු මවක් හා 38 හැවිරිදි පුදගලයෙකු මෙහිදී ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.

මහේස්ත්‍රාත් මරණ පරීක්ෂණ ඊයේ (01) සවස සිදුකර ඇති අතර කිලිනොච්චිය පොලිසිය වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මක කරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
0
අවුල් වගේ !
0
හරි හිනා !
2
හම්මෝ !
0
මාර දුකයි !
0
මලපනිනව !
1
කුජීතයි !
0

සතියේ පලවූ මෙවැනිම පුවත්

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්